Russa Gaha Langa

Song Details: Singer & Composer Information
Russa Gaha Langa Lyrics in Sinhala (රූස්ස ගහ ලඟ ගී පද) and English by Vijaya Kumarathunga. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Russa Gaha Langa
👁️ VIEWS
9

Russa Gaha Langa Lyrics

Roossa gaha langa paalu maawathe
Kaluvara yaame kalu ganga ayine...
Kawuruda aethin maa amathanne
Obe suwandaldo sitha daewatenne...

Ehaa thotena obe paaruwa paedagena
Mehaa thotata eyai maa hamuwannata...
Dedenaa pem kala me gan thotupala
Sihina nagarayaki obe maa wenkala...

Paaruwa peramen ganga maeda penuna
Piyawara handa maa asalama aesuna...
Chaayaawaki meya maayaawaki eya
Sasara pura obe aethata aeduna...

Roossa gaha langa ...

රූස්ස ගහ ලඟ ගී පද

රූස්ස ගහ ලඟ පාලු මාවතේ
කලුවර යාමේ කලු ගඟ අයිනේ...
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳදෝ සිත දැවටෙන්නේ...

එහා තොටෙන් ඔබ පාරුව පැදගෙන
මෙහා තොටට එයි මා හමුවන්නට...
දෙදෙනා පෙම් කල මේ ගං තොටුපල
සිහින නගරයකි ඔබ මා වෙන්කල...

පාරුව පෙරමෙන් ගඟ මැද පෙනුනා
පියවර හඬ මා අසලම ඇසුනා...
චායාවකි මෙය මායාවකි එය
සසර පුරා ඔබ ඈතට ඇදුනා...

රූස්ස ගහ ලඟ .../

Frequently Asked Questions

Who sang Russa Gaha Langa?

Vijaya Kumarathunga performed Russa Gaha Langa. Vijaya Kumarathunga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Russa Gaha Langa complete lyrics?

You can find the complete Russa Gaha Langa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Russa Gaha Langa?

Russa Gaha Langa has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රූස්ස ගහ ලඟ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රූස්ස ගහ ලඟ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Russa Gaha Langa LyricsRussa Gaha Langa Song LyricsRussa Gaha Langa Lyrics Englishරූස්ස ගහ ලඟ Lyricsරූස්ස ගහ ලඟ ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Kumarathunga SongsVijaya Kumarathunga LyricsKumarathunga LyricsKumarathunga Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Russa Gaha Langa" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Russa Gaha Langa" by Vijaya Kumarathunga

Song Video