Mini Kinkini Hada Parada Mey Gal Gamane Lyrics
“Mini kinkini hada parada me gal gamane” (මිණි කිංකිණි හඩ පරදා මේ ගැල් ගමනේ): Mini Kinkini Hada Parada Mey Gal Gamane (මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ) lyrics, a Sinhala folk song sung by Vijaya Kumarathunga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ ගී පද.
| SONG | Mini Kinkini Hada Parada Mey Gal Gamane |
|---|---|
| SINGER | Vijaya Kumarathunga |
| CATEGORY | Folk, Sad Songs |
| VIEWS | 26 |
| UPDATED |
Mini Kinkini Hada Parada Mey Gal Gamane Lyrics Singlish
Mini kinkini hada parada me gal gamane
Kaluvara kathare kadu vati mane
Duk gi raave savanata vaehae sudu maenike
Mini kinkini hada parada me gal gamane
Paluvae paavi haputhal kande
Kura hada naegune me digu gamane
Thava dura vaedi vae gavven gavve
Oba naethi gammaane me dura naehae
Mini kinkini ....
Seepade raave siyolaga sasaelae
Obe sitha saegavae dahaya uthuraa
Unusuma obage sirure daevatae
Nae hiru paayannae nae mata aayae
Mini kinkini ....මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ ගී පද
මිණි කිංකිණි හඩ පරදා මේ ගැල් ගමනේ
කළුවර කතරේ කදු වැටි මානේ
දුක් ගී රාවේ සවනට වෑහේ සුදු මැණිකේ
මිණි කිංකිණි හඩ පරදා මේ ගැල් ගමනේ
පාළුවේ පාවී හපුතල් කන්දේ
කුර හඩ නැගුනේ මේ දිගු ගමනේ
තව දුර වැඩි වේ ගව්වෙන් ගව්වේ
ඔබ නැති ගම්මානේ මේ දුර නෑහේ
මිණි කිංකිණි ....
සීපදේ රාවේ සියොලග සසැලේ
ඔබෙ සිත සැගවේ දාහය උතුරා
උණුසුම ඔබගේ සිරුරේ දැවටේ
නෑ හිරු පායන්නේ නෑ මට ආයේ
මිණි කිංකිණි ....Performances of Mini Kinkini Hada Parada Mey Gal Gamane
Cover versions, live performances, and reality-show contestant performances of “Mini Kinkini Hada Parada Mey Gal Gamane” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mini Kinkini Hada Parada Mey Gal Gamane LyricsMini Kinkini Hada Parada Mey Gal Gamane Lyrics Englishමිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේමිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Kumarathunga SongsVijaya Kumarathunga LyricsKumarathunga Lyrics


