Dewadaara Gas Atharin Lyrics
“devadara gas atarin ebi balana sandawatiye” (දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ), Dewadaara Gas Atharin (දේවදාර ගස් අතරින්) lyrics: a Sinhala heartbreak song sung by Vijaya Kumarathunga, with words by Ananda Padmasiri and music by Nimal Gunasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දේවදාර ගස් අතරින් ගී පද, and many know it simply as devadara gas.
| SONG | Dewadaara Gas Atharin |
|---|---|
| SINGER | Vijaya Kumarathunga |
| LYRICIST | Ananda Padmasiri |
| COMPOSER | Nimal Gunasekara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Dewadaara Gas Atharin Lyrics Singlish
devadara gas atarin ebi balana sandawatiye
math ekka me paren aye enne na
min passe man vitarai ae enne na...
punchi dariyak wage
ma surathe davatila
e kale ae awa obath dannawa
e kale ae awa obath dannawa...
devadara gas atarin...
miyuru sarin aya ma ha
thepalu e prarthana
sulage pavi giya da ma thani wuwa
sulage pavi giya da ma thani wuwa...
devadara gas atarin...දේවදාර ගස් අතරින් ගී පද
දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ
මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ
මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ...//
පුංචි දැරියක් වාගේ
මා සුරතේ දැවටීලා
ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා
ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා...
දේවදාර ගස් අතරින්.../
මියුරු සරින් ඇය මා හා
තෙපලූ ඒ ප්‍රාර්ථනා
සුළගේ පාවී ගිය දා මා තනි වූවා
සුළගේ පාවී ගිය දා මා තනි වූවා...
දේවදාර ගස් අතරින්...//Performances of Dewadaara Gas Atharin
Cover versions, live performances, and reality-show contestant performances of “Dewadaara Gas Atharin” on YouTube.
Cover Versions · 7
▶CoverDewadara Gas Atharin - Wijaya Kumaranathunga | දේවදාර ගස් අතරින් - විජය කුමාරණතුංග ORIGINALPrecious Golden Classic
▶Coverදේවදාර ගස් අතරින් dewa dara gas atharin wijaya kumarathunga songසෙංකඩගල senkadagala
▶CoverDewadara Gas Atharin | දේවදාර ගස් අතරින් කුමාරණතුංග KumaranathungaMusic C Sri Lanka
▶Coverදේවදාර ගස් අතරින් / Dewadara gas atharin /ගායනය - විජය කුමාරතුංග /Sinhala KarokeSinhala Karoke
▶Coverදේවදාර ගස් අතරින් dewadara gas atharin song practis time...Victorians Live band
▶Coverදේවදාර ගස් අතරින් - විජය කුමාරතුංග Dewadara Gas Atharin - Wijaya Kumarathungaමියුරු ගී Miyuru Gee
▶CoverVijaya Kumaranathunga - Dewadara gas atharin | විජය කුමාරණතුංග - දේවදාර ගස් අතරින්MUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dewadaara Gas Atharin LyricsDewadaara Gas Atharin Lyrics Englishදේවදාර ගස් අතරින්දේවදාර ගස් අතරින් ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Kumarathunga SongsVijaya Kumarathunga LyricsKumarathunga LyricsNimal Gunasekara ComposerAnanda Padmasiri Lyricist