Daga Gei Daduwam Lyrics by Vijaya Kumarathunga
Daga Gei Daduwam (දඟ ගෙයි දඩුවම්) is a Sinhala song sung by Vijaya Kumarathunga. This page presents the Daga Gei Daduwam lyrics in Sinhala script (දඟ ගෙයි දඩුවම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Daga Gei Daduwam |
|---|---|
| SINGER | Vijaya Kumarathunga |
| VIEWS | 42 |
| UPDATED |
Daga Gei Daduwam Lyrics
Danga gei daduwama siyumali vedinam
Alu gosuwane ellapan
Alu gosuwane ellapan
Katu imbule apa ellapan...
Yukthiya udesa kaemora deemai ...//
Danga gei laemata apa sama kala pava
Mukawadam baenda ekaku nasana kala
Danimu suwahasak thawa upadina bava
Varadeta erehiwa avi osawanne ...//
Ratakata daeyakata hitha aethi minisun
Shanthivaadeewa tapas rakinne
Pita kondu binda gath ola mola niwatun
Danga gei daduwama ...දඟ ගෙයි දඩුවම් ගී පද
දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
අළු ගෝසුවනේ එල්ලාපං
අළු ගෝසුවනේ එල්ලාපං
කටු ඉඹුලේ අප එල්ලාපං...
යුක්තිය උදෙසා කෑමොර දීමයි ...//
දඟ ගෙයි ලෑමට අප සැම කල පව
මුකවාඩම් බැඳ එකකු නසන කළ
දනිමු සුවහසක් තව උපදින බව
වරදට එරෙහිව අවි ඔසවන්නේ ...//
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදීව තපස් රකින්නේ
පිට කොඳු බිඳ ගත් ඔල මොළ නිවටුන්
දඟ ගෙයි දඩුවම් .../Related Songs and Tags
Daga Gei Daduwam LyricsDaga Gei Daduwam Lyrics Englishදඟ ගෙයි දඩුවම්දඟ ගෙයි දඩුවම් ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Kumarathunga SongsVijaya Kumarathunga LyricsKumarathunga Lyrics