Maha Shakya Kule Lyrics
“mahaa shaakya kule” (මහා ශාක්‍ය කුලේ): Maha Shakya Kule (මහා ශාක්‍ය කුලේ) lyrics, a Sinhala Buddhist devotional song sung by Vijaya Kumarathunga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මහා ශාක්‍ය කුලේ ගී පද, and many know it simply as mahaa shaakya.
| SONG | Maha Shakya Kule |
|---|---|
| SINGER | Vijaya Kumarathunga |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 52 |
| UPDATED |
Maha Shakya Kule Lyrics Singlish
mahaa shaakya kule
mahaa shaakya kule kreeta sammbuddha saminde
vandaami shri paada kamal rashmi kadambhe//
sal mal vanehi lumbiniye vesanga po dine
manaranjaanave siri siduhath kumaru bihiwune//
ati poojaneeya buddha gaya bodhi moolaye
e bhaagyavat lovthuru budu viya
mahaa shaakya kule...
mahaa bhaarata malla rajun pushpa angane//
lokaagra maitrI murdee amaa maeni e dine
sathapee nuvan piya parinirvaana manchake//
nivane nivane
nivane piri nivanata vediyo
vesanga po dine
mahaa shaakya kule...මහා ශාක්‍ය කුලේ ගී පද
මහා ශාක්‍ය කුලේ
මහා ශාක්‍ය කුලේ ක්‍රීටය සම්බුද්ධ සමින්දේ
වන්දාමි ශ්‍රි පාද කමල් රශ්මි කදම්භේ//
සල් මල් වනේහි ලුම්බිණියේ වෙසඟ පෝ දිනේ
මනරංජානවේ සිරි සිදුහත් කුමරු බිහිවුණේ//
අති පූජනීය බුද්ධ ගයා බෝධි මූලයේ
ඒ භාග්‍යවත් ලොව්තුරු බුදු විය
මහා ශාක්‍ය කුලේ...
මහා භාරත මල්ල රජුන් පුෂ්ප අංගනේ//
ලෝකාග්‍ර මෛත්‍රී මුර්දී අමා මෑණි ඒ දිනේ
සැතපී නුවන් පියා පරිනිර්වාණ මංචකේ//
නිවනේ නිවනේ
නිවනේ පිරි නිවනට වැඩියෝ
වෙසඟ පෝ දිනේ
මහා ශාක්‍ය කුලේ...//Performances of Maha Shakya Kule
Cover versions, live performances, and reality-show contestant performances of “Maha Shakya Kule” on YouTube.
Cover Versions · 12
▶CoverMaha shakya kulee...මහ ශාක්‍ය කුලේ.... AI song sinhala remix...Sandaa Girl
▶CoverMaha Shakya Kule EDM Remix | මහ ශාක්‍ය කුලේ | Sinhala Buddhist Song | Tabla Beat Mix 2026PODI Status
▶Covermaha shakya kule | මහ ශාක්‍ය කුලේ | Metal rock cover @kushanprabodhaKushan Prabodha
▶Coverමහා ශාක්‍ය කුලේ..කීටය සම් බුද්ධ සමින්දේ..-Maha Shakya Kule - -Vijaya KumarathungaSinhala Music Box
▶Coverමහ ශාක්‍ය කුලේ Maha Shakya Kule Vijaya Kumaranathunga මහා ශාක්‍ය කුලේWDIK
▶CoverMaha Shakya Kule | මහ ශාක්‍ය කුලේ EDM CoverSandz Vibes
▶CoverMaha shakya kule- Wijaya Kumaratunge මහා ශාක්‍ය කුලේ - විජය කුමාරතුංගDr. Ajantha Ranasinghe Official
▶CoverVijaya kumarathunga (විජෙ) maha shakya kule (මහ ශාක්‍ය කුලේ) best Original Lirics SongChinthaka Bro fitnes & Tech
▶CoverMaha Shakya Kule Vijaya Kumarathunga song by Manjula Warnakula මහ ශාක්‍ය කුලේ බොසත් මංජුල වර්ණකුලDC Creations
▶Coverමහා ශාක්‍ය කුලේ පැරැණි බොදු ගීත | Edithara Ayya old songEdithara Ayya
▶Coverමහ ශාක්‍ය කුලේ (විජය කුමාරතුංග )Thanuja Liyanage
▶Coverමහ ශාක්‍ය කුලේ, ඩොල්කි රහට,wijekumarathunga,,maha shakkya kule,, dolki video,, mahesh music video,,ONE WAY MUSIC VIDEO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maha Shakya Kule LyricsMaha Shakya Kule Lyrics Englishමහා ශාක්‍ය කුලේමහා ශාක්‍ය කුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Kumarathunga SongsVijaya Kumarathunga LyricsKumarathunga Lyrics