Oru Kanda Pawee Lyrics by Vijaya Kumarathunga
Oru Kanda Pawee (ඔරු කඳ පාවී) is a Sinhala song sung by Vijaya Kumarathunga. This page presents the Oru Kanda Pawee lyrics in Sinhala script (ඔරු කඳ පාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oru Kanda Pawee |
|---|---|
| SINGER | Vijaya Kumarathunga |
| VIEWS | 91 |
| UPDATED |
Oru Kanda Pawee Lyrics
Oru kanda paavi..... diyabata yaavi....
Seethala maaruthe...
Rala perale visire.. paavi yaavi.....
Sithuwili saagaraye...
Ho......ho.......ho.......ho........
Ho......ho.......ho.......ho........
Me rudu saagaraye
Baadaka maaruthaye
Maavatha kothanakado
Jeevana naukaave....
Oru kandapaavi.../
Paluwa thaniya niwaa
Daesata sihina mawaa
Nawathuma kedinakado
Praarthana verale....
Oru kandapaavi.../ඔරු කඳ පාවී ගී පද
ඔරු කඳ පාවී..... දියඹට යාවි....
සීතල මාරුතේ...
රල පෙරලේ විසිරේ.. පාවී යාවී.....
සිතුවිලි සාගරයේ...
හො......හෝ.......හො.......හෝ........
හො......හෝ.......හො.......හෝ........
මේ රුදු සාගරයේ
බාදක මාරුතයේ
මාවත කොතනකදෝ
ජීවන නෞකාවේ....
ඔරු කඳපාවී.../
පාළුව තනිය නිවා
දෑසට සිහින මවා
නැවතුම කෙදිනකදෝ
ප්‍රාර්ථනා වෙරලේ....
ඔරු කඳපාවී.../Related Songs and Tags
Oru Kanda Pawee LyricsOru Kanda Pawee Lyrics Englishඔරු කඳ පාවීඔරු කඳ පාවී ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Kumarathunga SongsVijaya Kumarathunga LyricsKumarathunga Lyrics