Sudage Mihiri Katha Lyrics by Vijaya Kumarathunga
Sudage Mihiri Katha (සුදාගේ මිහිරි කතා) is a Sinhala song sung by Vijaya Kumarathunga. This page presents the Sudage Mihiri Katha lyrics in Sinhala script (සුදාගේ මිහිරි කතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudage Mihiri Katha |
|---|---|
| SINGER | Vijaya Kumarathunga |
| VIEWS | 248 |
| UPDATED |
Sudage Mihiri Katha Lyrics
Sudage mihiri katha komala katha pissu katha
Hinda tamai ma rawatenne
Kohenda aadariye lassana me rupe obe
Suraganiyak wage penenne
Oya boru chaatu katha moda katha pissu katha
Hinda tamai ma rawatenne
Oyagema aadaremai ehe giyath mehe giyath kohe giyath
Hithe thiyenne......
Aadare athoth oya taram
Sitiyeki wage raththaran
Kiri pani wage aadare apage
Sanasemu semada priye...//
Sudage mihiri katha.../
Kanda udarata siri narabannata
Nuwara perahere lassana balannata...//
Giyothin denna, watapita inna
Pakshiyo geetha gayanne...//
Sudage mihiri katha.../සුදාගේ මිහිරි කතා ගී පද
සුදාගේ මිහිරි කතා කොමල කතා පිස්සු කතා
හින්දා තමයි මා රැවටෙන්නේ
කොහෙන්ද ආදරියේ ලස්සන මේ රූපේ ඔබේ
සුරගනියක් වගේ පෙනෙන්නේ
ඔය බොරු චාටු කතා මෝඩ කතා පිස්සු කතා
හින්දා තමයි මා රැවටෙන්නේ
ඔයාගේ ආදරෙමයි එහෙ ගියත් මෙහෙ ගියත් කොහේ ගියත්
හිතේ තියෙන්නේ......
ආදරේ ඇතොත් ඔය තරම්
සිටියෑකි වගේ රත්තරන්
කිරි පැණි වගේ ආදරේ අපගේ
සැනසෙමු සැමදා ප්‍රියේ...//
සුදාගේ මිහිරි කතා.../
කන්ද උඩරට සිරි නරබන්නට
නුවර පෙරහැරේ ලස්සන බලන්නට...//
ගියොතින් දෙන්නා, වටපිට ඉන්න
පාක්ෂියෝ ගීත ගයන්නේ...//
සුදාගේ මිහිරි කතා.../Performances of Sudage Mihiri Katha
Cover versions, live performances, and reality-show contestant performances of “Sudage Mihiri Katha” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverUddika Premarathna & Piyumi Pathiraja ||සුදාගේ මිහිරි කතා(Sudage Mihiri) ||නොමියෙන මිනිසුන් || SLBCPiyumi Pathiraja
▶Coverඅයිවෝ ඇරෝස්ටාර් එක්ක දාපු වැඩ කෑලි ටික | සුදාගෙ මිහිරි කතා | බේස් සෝලෝ | ArrowstarSiyane Plus
▶Coverසුදාගේ මිහිරි කතා Sudage Mihiri Katha Vijaya & Nimala Sudaage Mihiri KathaaWDIK
▶CoverSudage mihiri katha | Manjula Warnakula | Flash Back | Session One | සුදාගෙ මිහිරි කතා | සෙෂන් වන්Old Shows Dancing
▶CoverSudage Mihiri Katha (සුදාගෙ මිහිරිකතා) | Manjula Warnakulasooriya | Sunflower Madatiyagahawatta 2011Ganga Video Team
▶CoverIvore De Mel | Sudage Mihiri Katha | සුදාගේ මිහිරි කතා මෝඩ කතා පිස්සු කතා | Flash BackPS Creation
▶CoverSudage Mihiri Katha | සුදාගේ මිහිරි කතා | Kurunegala Shiyara | Manjula Warnakulasooriya | ShafmsinduKurunegala Shiyara
▶Coversudage mihiri katha... සුදාගෙ මිහිරි කතා...Malitha lakmal
▶CoverSudage mihiri katha...komala (සුදාගේ මිහිරි කතා )Manjula WarnakulaAparna Gamage
▶CoverSudage Mihiri Katha | Manjla Warnnakula | Sihanada | Rangeela | සුදාගෙ මිහිරි කතා | මංජුල වර්ණකුලOld Shows Dancing
▶CoverSudage mihiri katha| Manjula Warnakulasuriya & Deshani Vithanage| Thaala Bhashana| RupavahiniDeshani Vithanage
▶CoverSudage Mihiri Katha | Wasantha Silva | All Right | Butterflies | සුදාගේ මිහිරි කතා | වසන්ත සිල්වාOld Shows Dancing
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudage Mihiri Katha LyricsSudage Mihiri Katha Lyrics Englishසුදාගේ මිහිරි කතාසුදාගේ මිහිරි කතා ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Kumarathunga SongsVijaya Kumarathunga LyricsKumarathunga Lyrics
