Oba Nethu Maha Lyrics by Vijaya Kumarathunga
Oba Nethu Maha (ඔබ නෙතු මා හා) is a Sinhala song sung by Vijaya Kumarathunga. This page presents the Oba Nethu Maha lyrics in Sinhala script (ඔබ නෙතු මා හා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Nethu Maha |
|---|---|
| SINGER | Vijaya Kumarathunga |
| VIEWS | 29 |
| UPDATED |
Oba Nethu Maha Lyrics
Oba nethu ma ha randaa
Ma situ oba ha bandaa
Aadara henguman hada thula athuraa
Ai dan sangawenne....
Ma sitha ridawanne
Kaatath dena oya nethe kalum
Semata pidena obe nuraa balum
Muthu atharin ena mukulu sinawo
Aadara sitha kalambai
Ma aadara hada kalathai
Oba nethu.....
Sasara sarisaraa sew sihine
Perum puraalaa benda senee
Thalannepaa atha harinnepaa
Aadara sitha aththai
Ma aadara hada saththai
Oba nethu........
(Ma sitha ridawanne...//)ඔබ නෙතු මා හා ගී පද
ඔබ නෙතු මා හා රන්දා
මා සිතු ඔබ හා බන්දා
ආදර හැඟුමන් හද තුල අතුරා
ඇයි දැන් සැඟවෙන්නේ....
මා සිත රිදවන්නේ
කාටත් දෙන ඔය නෙතේ කැළුම්
සැමට පිදෙන ඔබෙ නුරා බැලුම්
මුතු අතරින් එන මුකුළු සිනාවෝ
ආදර සිත කලඹයි
මා ආදර හද කලතයි
ඔබ නෙතු.....
සසර සැරිසරා සෙව් සිහිනේ
පෙරුම් පුරාලා බැන්ද සෙනේ
තලන්නෙපා අත හරින්නෙපා
ආදර සිත ඇත්තයි
මා ආදර හද සත්තයි
ඔබ නෙතු........
(මා සිත රිදවන්නේ...//)Performances of Oba Nethu Maha
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Nethu Maha” on YouTube.
Cover Versions · 11
▶Coverඔබ නෙතු මා හා රන්දා (oba nethu ma ha) / විජය කුමාරණතුංගKosala Mihira
▶CoverOBA NETHU MA HA RANDAඔබ නෙතු මා හා රන්දාDs sanjeewa
▶CoverOba Nethu Ma Ha Randa - Vijaya Kumaranathunga (ඔබ නෙතු මා හා රන්දා - විජය කුමාරණතුංග)Kirula Radio
▶CoverOba Nethu Ma Ha(ඔබ නෙතු මා හා)-Chandraleka PereraSandaleka Gee - සඳලේඛා ගී
▶CoverOba Nethu Ma Ha | ඔබ නෙතු මා හා | Sindu Istoruwa | සින්දු ඉස්ටෝරුවSindu Istoruwa-සින්දු ඉස්ටෝරුව
▶CoverOba nethu maha ඔබ නෙතු මා හා රන්දා(විජය කුමාරතුංග)NAWO tube
▶CoverOba Nethu Ma Ha | Manjula Warnakulasooriya | ඔබ නෙතු මා හා | මංජුල වර්ණකුලසූරියSith Gath Gee
▶Coverඔබ නෙතු මා හා රන්දා [ Wijaya Kumarathunga ] Oba Nethu Ma Ha RandaPATHIYA
▶CoverOba Nethu Ma Ha Randa | Vijaya Kumaranathunga | ඔබ නෙතු මා හා රන්දා | විජය කුමාරණතුංගSongs
▶CoverOba Nethu Ma Ha RandatUtU1
▶CoverOba nethu maha randa (ඔබ නෙතු මාහා රන්දා) LASANTHA MENDIS ගේ හඩින්Lasantha Mendis
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Nethu Maha LyricsOba Nethu Maha Lyrics Englishඔබ නෙතු මා හාඔබ නෙතු මා හා ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Kumarathunga SongsVijaya Kumarathunga LyricsKumarathunga Lyrics