Eka Warak Lyrics by Vijaya Kumarathunga
Eka Warak (එක වරක්) is a Sinhala song sung by Vijaya Kumarathunga. This page presents the Eka Warak lyrics in Sinhala script (එක වරක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Eka Warak |
|---|---|
| SINGER | Vijaya Kumarathunga |
| VIEWS | 22 |
| UPDATED |
Eka Warak Lyrics
eka warak obata ma
epa nam.....
siya dahas waarayak
epa mata oba epa....
mama mage paaduwe
anda andaa sitinnam
oba obe lokaye
mini kirula paladinna..//
eka warak.../
obe hada pahuru gaa
wedanaa nodennam
oba yanena maawathe
deka ganna idadenna...//
eka warak...//එක වරක් ගී පද
එක වරක් ඔබට මා
එපා නම්.....
සිය දහස් වාරයක්
එපා මට ඔබ එපා....
මම මගේ පාඩුවේ
අඬ අඬා සිටින්නම්
ඔබ ඔබේ ලෝකයේ
මිණි කිරුල පළදින්න..//
එක වරක්.../
ඔබේ හද පහුරු ගා
වේදනා නොදෙන්නම්
ඔබ යනෙන මාවතේ
දැක ගන්න ඉඩදෙන්න...//
එක වරක්...//Performances of Eka Warak
Cover versions, live performances, and reality-show contestant performances of “Eka Warak” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶CoverEkama Eka Warak (එකම එක වරක් ) Subani Harshani @CharanaTVOfficialSubani Harshani Official
▶CoverEka Warak Obata Ma Epa Nam - Vijaya Kumaranathunga (එක වරක් ඔබට මා එපා නම් - විජය කුමාරණතුංග)Kirula Radio
▶CoverSathiyakata Eka Warak - Ajith Muthukumarana (සතියකට එක වරක් - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶CoverEkama eka warak I එකම එක වරක්වත් ආදරෙයි කියන්න I Coverd by Ishara AkalankaIshara Akalanka
▶Coverඑක වරක් ඔබට මා එපා නම් සිය දහස් වාරයක් එපා මට ඔබ එපා- Eka Warak Obata Ma Epa nam-Vijaya KumarathungaSinhala Music Box
▶CoverEka Warak Obata Ma (එක වරක් ඔබට මා) - Manjula WarnakulasuriyaSirasa FM
▶CoverEka Warak Nowei - Ajith Muthukumarana (එක වරක් නොවෙයි - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶Coverඑක වරක් ඔබට මා | Reggae Version | Ekawarak Obata Ma | Sinhala Reggae Cover | Chill Island VibesSamiya
▶CoverVijaya Kumaratunga - Ekavarak Obata Ma Epanam - එක වරක් ඔබට මා එපානම්Classic Songs
▶CoverEkawarak Obata ma epanam (එක වරක් ඔබට මා එපානම්)Diyatha Tv LIVE
▶CoverEkama eka warak | එකම එක වරක්වත් ආදරෙයි කියන්න | Cover by Udayangani NisansalaUdayangani Nisansala
▶CoverSathiyakata eka warak|Ajith Muthukumarana|සතියකට එක වරක්|අජිත් මුතුකුමාරණpradeep video creation walasmulla.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eka Warak LyricsEka Warak Lyrics Englishඑක වරක්එක වරක් ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Kumarathunga SongsVijaya Kumarathunga LyricsKumarathunga Lyrics


