Kauluwa Atharin Lyrics by Vijaya Kumarathunga
Kauluwa Atharin (කවුළුව අතරින්) is a Sinhala song sung by Vijaya Kumarathunga. This page presents the Kauluwa Atharin lyrics in Sinhala script (කවුළුව අතරින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kauluwa Atharin |
|---|---|
| SINGER | Vijaya Kumarathunga |
| VIEWS | 38 |
| UPDATED |
Kauluwa Atharin Lyrics
kauluwa atharin sanda raes enawa
pol athu wahalin pini baerenawa
soduriya maage punchi puta
ma ukule thiya nalawanawa....
anduruya paaluya nisalaya me raeya
seethala sulanga da eya hama
wavulan igileyi dorakada arambe
bakamuneku inda nada denawa
soduriya mumunana naelavili geethaya
surangana geethaya paradanawa...
kauluwa atharin .....
aga hinga kam maeda aadare podi baenda
apa ekwuna hati sihiwenawa
dina dina gilihena dahasak paetuman
atharae senehasa lialanawa
apa atharata wan podi puta baedi dam
divi satanata diri gena denawa....
kauluwa atharin .........
soduriyage doi doi handa nae daen
nidimatha vi hisa barawenawa
ge dora waedapala hirihara karadara
ma hinda ae iwasaenawa
nidiyanu soduriya nidiyanu ma puta
dewiyo mata oba raekadenawa.....
kauluwa atharin .........කවුළුව අතරින් ගී පද
කවුළුව අතරින් සඳ රැස් එනවා
පොල් අතු වහලින් පිනි බේරෙනවා
සොඳුරිය මාගේ පුංචි පුතා
මා උකුලේ තියා නලවනවා....
අඳුරුය පාළුය නිසලය මේ රැය
සීතල සුළඟ ද ඒය හමා
වවුලන් ඉගිලෙයි දොරකඩ අරඹේ
බකමූණෙකු ඉඳ නද දෙනවා
සොඳුරිය මුමුණන නැලවිලි ගීතය
සුරංඟන ගීතය පරදනවා...
කවුළුව අතරින් .....
අග හිඟ කම් මැද ආදරේ පොදි බැඳ
අප එක්වුන හැටි සිහිවෙනවා
දින දින ගිලිහෙන දහසක් පැතුමන්
අතරේ සෙනෙහස ලියලනවා
අප අතරට වන් පොඩි පුත බැදි දම්
දිවි සටනට දිරි ගෙන දෙනවා....
කවුළුව අතරින් .........
සොඳුරියගේ දොයි දොයි හඬ නෑ දැන්
නිදිමත වී හිස බරවෙනවා
ගේ දොර වැඩපල හිරිහැර කරදර
මා හින්දා ඈ ඉවසනවා
නිදියනු සොඳුරිය නිදියනු මා පුත
දෙවියෝ මට ඔබ රැකදෙනවා.....
කවුළුව අතරින් .........
Performances of Kauluwa Atharin
Cover versions, live performances, and reality-show contestant performances of “Kauluwa Atharin” on YouTube.
Cover Versions · 12
▶CoverKawluwa Atharin | කව්ළුව අතරින් | Tribute To Vijaya Kumarathunga | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverKawuluwa Atharin - Vijaya Kumarathunga (කවුළුව අතරින් - විජය කුමාරතුංග)Sinhala Songs 3000
▶CoverKauluwa Atharin | කවුළුව අතරින් | Heart Touching Song | Devi Udumbara | දේවි උදුම්බරාDevi Udumbara
▶CoverKawuluwa Atharin Sanda Ras Enawa | කවුළුව අතරින් සඳ රැස් එනවා | Reggae 2026KDP Reggae Vibe
▶Coverකවුළුව අතරින් සඳ රැස් එනවා | විජය හඬ මංජුල වර්ණකුලසූරිය |Kauluwa Atharin | Manjula Warankulasuriya IChilaru ' චිලරු ' Entertainment
▶CoverKavuluwa Atharin - කවුළුව අතරින් සඳරැස් එනවා.. | Vijaya Kumarathunga | Sinhala EDMKDP Music Creation
▶Coverකවුලුව අතරින් සදරැස් එනවා- Kavluwa Atharin Sadaras Enava - -Vijaya KumarathungaSinhala Music Box
▶CoverVijaya Kumarathunga ~ Kavuluwa Atharin කවුළුව අතරින් සඳරැස් එනවා..DinuraCreations
▶CoverKawuluwa Atharin ( කවුළුව අතරින් ) | Manjula Warnakulasuriya | Eda-Meda එදා-මෙදාEda-Meda එදා-මෙදා
▶Coverkawluwa atharin(කව්ළුව අතරින්)...cover song by Mapa &NalakaRavinath Mapa
▶Coverකවුලුව අතරින් | ක්ලීටස් මෙන්ඩිස් | Kauluwa atharin | Cletus Mendis | Ma Nowana MamaSri Lankan Beats
▶CoverKawuluwa Atharin (කවුළුව අතරින්) - Theekshana Anuradha | Hangum Walata Idadee Mohothak | EBC MusicEBC Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kauluwa Atharin LyricsKauluwa Atharin Lyrics Englishකවුළුව අතරින්කවුළුව අතරින් ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Kumarathunga SongsVijaya Kumarathunga LyricsKumarathunga Lyrics