Karaba Yaye Lawale Pare Lyrics
“Karamba yaaye laweli paare” (කරඹ යායේ ළවැලි පාරේ): Karaba Yaye Lawale Pare (කරඹ යායේ ළවැලි පාරේ) lyrics, a Sinhala love song sung by Vijaya Kumarathunga, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Karamba yaaye, and in Sinhala it is කරඹ යායේ ළවැලි පාරේ ගී පද.
| SONG | Karaba Yaye Lawale Pare |
|---|---|
| SINGER | Vijaya Kumarathunga |
| CATEGORY | Love Songs |
| VIEWS | 56 |
| UPDATED |
Karaba Yaye Lawale Pare Lyrics Singlish
Karamba yaaye laweli paare
Mage hada dinu Arundathi
Wewa pura rathu nelum pipune //
Nuba balannayi Arundathi
Karamba yaaye laweli paare
Mage hada dinu Arundathi
Ael hena depase mal suwada athare
Sahan suwa randune
Poodina naamala sema komala hasarali paala
Nuba nethu muna gasune
Karamba yaaye ....
Gini avva nivila sitha sanasaala
Wasanthayayi enne
Ranwan maala daala ranwan sele andala
Nuba kaendan yanne
Karamba yaaye ....
Karamba yaaye laweli paare
Mage hada dinu Arundathiකරඹ යායේ ළවැලි පාරේ ගී පද
කරඹ යායේ ළවැලි පාරේ
මගේ හද දිනු අරුන්දතී
වැව පුරා රතු නෙළුම් පිපුණේ //
නුඹ බලන්නයි අරුන්දතී
කරඹ යායේ ළවැලි පාරේ
මගේ හද දිනු අරුන්දතී
ඇල් හේන දෙපසේ මල් සුවද අතරේ
සහන් සුව රැඳුනේ
පූදින නාමල සේමා කෝමල හසරැලි පාලා
නුඹ නෙතු මුණ ගැසුනේ
කරඹ යායේ ....
ගිනි අව්ව නිවිලා සිත සනසාලා
වසන්තයයි එන්නේ
රන්වන් මාලා දාලා රන්වන් සේලේ ඇඳලා
නුඹ කැන්දන් යන්නේ
කරඹ යායේ ....
කරඹ යායේ ළවැලි පාරේ
මගේ හද දිනු අරුන්දතීPerformances of Karaba Yaye Lawale Pare
Cover versions, live performances, and reality-show contestant performances of “Karaba Yaye Lawale Pare” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Karaba Yaye Lawale Pare LyricsKaraba Yaye Lawale Pare Lyrics Englishකරඹ යායේ ළවැලි පාරේකරඹ යායේ ළවැලි පාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Kumarathunga SongsVijaya Kumarathunga LyricsKumarathunga Lyrics

