Rallen Rallata Lyrics by Vijaya Kumarathunga
Rallen Rallata (රැල්ලෙන් රැල්ලට) is a Sinhala song sung by Vijaya Kumarathunga. This page presents the Rallen Rallata lyrics in Sinhala script (රැල්ලෙන් රැල්ලට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rallen Rallata |
|---|---|
| SINGER | Vijaya Kumarathunga |
| VIEWS | 113 |
| UPDATED |
Rallen Rallata Lyrics
Ho... ho... ho... ho...
Ho... ho... ho...
(Rallen rallata pawena oruwe
Yannam diyabata ra yame...//)
Ambu daruwon ma deviyo rakiwa
Enaturu ma udema...
Ho... ho... ho... ho...
Ho... ho... ho...
Gomman ra maha sagara andure
Ho ho handa karake
Yannam athata me kara diyare
Iranama ra gamane
Dura werale me yame
Sathapewa mage daruwon
Kadamalu wu pan padure
Taniwe ma... sagaraye...
Rallen rallata....
Ho... ho... ho... ho...
Ho... ho... ho...
Lantherum eli sulagata niwuna
Kampa me hada ma
Mandaram wehi athin enawa
Mude jala kalamba
Asaranayo ma wage
Deviyani ko dilindu mage
Rakadewa asarana ma
Taniwe ma... sagaraye...
Rallen rallata....
(Ho... ho... ho... ho...
Ho... ho... ho...//)රැල්ලෙන් රැල්ලට ගී පද
හෝ... හෝ... හෝ... හෝ...
හෝ... හෝ... හෝ...
(රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ...//)
අඹු දරුවෝ මා දෙවියො රකීවා
එනතුරු මා උදේමා...
හෝ... හෝ... හෝ... හෝ...
හෝ... හෝ... හෝ...
ගොම්මන් රෑ මහ සාගර අඳුරේ
හෝ හෝ හඬ කැරකේ
යන්නම් ඈතට මේ කර දියරේ
ඉරණම රෑ ගමනේ
දුර වෙරළේ මේ යාමේ
සැතපේවා මගෙ දරුවෝ
කදමලු වූ පන් පැදුරේ
තනිවේ මා... සාගරයේ...
රැල්ලෙන් රැල්ලට....
හෝ... හෝ... හෝ... හෝ...
හෝ... හෝ... හෝ...
ලන්තෑරුම් එළි සුළඟට නිවුණා
කම්පා මේ හද මා
මන්දාරම් වැහි ඈතින් එනවා
මූදේ ජල කළඹා
අසරණයෝ මා වාගේ
දෙවියනි කෝ දිළිඳු මගේ
රැකදේවා අසරණ මා
තනිවේ මා... සාගරයේ...
රැල්ලෙන් රැල්ලට....
(හෝ... හෝ... හෝ... හෝ...
හෝ... හෝ... හෝ...//)Related Songs and Tags
Rallen Rallata LyricsRallen Rallata Lyrics Englishරැල්ලෙන් රැල්ලටරැල්ලෙන් රැල්ලට ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Kumarathunga SongsVijaya Kumarathunga LyricsKumarathunga Lyrics