Balanna Aruna Samaga

Song Details: Singer & Composer Information
Balanna Aruna Samaga Lyrics in Sinhala (බලන්න අරුණ සමග ගී පද) and English by Vijaya Kumarathunga. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Balanna Aruna Samaga
👁️ VIEWS
1

Balanna Aruna Samaga Lyrics

balanna... 
balanna aruna samaga lowata pipena tambaru ganana
balanna malaka norandi malaka ronaka bambaru adena
vidinna sathuta sapatha mihiri diviya obata genena
bala noinna adare soya obath adenna...//

yugen yugaya sathuta sapatha soya soya
minis molaya ahasa polowa abhibawa giya
malin malata adena bambaru nodeka esa piya
balanna bambara thudaka malaka rahasa

balanna.../

kohen pemina kohe yamuda danne ne
eda hondada meda hondada apima danne ne
sadathanika sathuta sapatha apata enna ne
soyanna motada nothira lowaka rahasa

balanna...//

බලන්න අරුණ සමග ගී පද

බලන්න... 
බලන්න අරුණ සමග ලොවට පිපෙන තඹරු ගණන
බලන්න මලක නොරැඳි මලක රොණක බඹරු ඇදෙන
විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙණෙන
බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න...//

යුගෙන් යුගය සතුට සැපත සොය සොයා
මිනිස් මොළය අහස පොළොව අභිබවා ගියා
මලින් මලට ඇදන බඹරු නොදැක ඇස පියා
බලන්න බඹර තුඩක මලක රහස

බලන්න.../

කොහෙන් පැමිණ කොහේ යමුද දන්නෙ නෑ
එදා හොඳද මෙදා හොඳද අපිම දන්නෙ නෑ
සදාතනික සතුට සැපත අපට එන්නෙ නෑ
සොයන්න මොටද නොතිර ලොවක රහස

බලන්න...//

Frequently Asked Questions

Who sang Balanna Aruna Samaga?

Vijaya Kumarathunga performed Balanna Aruna Samaga. Vijaya Kumarathunga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Balanna Aruna Samaga complete lyrics?

You can find the complete Balanna Aruna Samaga lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Balanna Aruna Samaga?

Balanna Aruna Samaga has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ බලන්න අරුණ සමග ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ බලන්න අරුණ සමග ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Balanna Aruna Samaga LyricsBalanna Aruna Samaga Song LyricsBalanna Aruna Samaga Lyrics Englishබලන්න අරුණ සමග Lyricsබලන්න අරුණ සමග ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Kumarathunga SongsVijaya Kumarathunga LyricsKumarathunga LyricsKumarathunga Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Balanna Aruna Samaga" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Balanna Aruna Samaga" by Vijaya Kumarathunga