Dutuwa Dinaye Danune Magemai Kiya Lyrics by Yasantha Thenabadu
Dutuwa Dinaye Danune Magemai Kiya (දුටුව දිනයේ දැනුනේ මගේමයි කියා) is a Sinhala song sung by Yasantha Thenabadu. This page presents the Dutuwa Dinaye Danune Magemai Kiya lyrics in Sinhala script (දුටුව දිනයේ දැනුනේ මගේමයි කියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dutuwa Dinaye Danune Magemai Kiya |
|---|---|
| SINGER | Yasantha Thenabadu |
| VIEWS | 78 |
| UPDATED |
Dutuwa Dinaye Danune Magemai Kiya Lyrics
Dutuwa dinaye danune magemai kiya
Mage hade randune obamai sada
Surangun wela mage priyawi
(Obata mama adarei me divithura.....//)
Obe nil nuwan yuga mage neth yuwalai
Andura dutuwath mama oba langamai
Obe jeewithe mata mage jeewithemayi
(Mage adare obatai me divithura.....//)
Oya siyumali hada ridawannai kisida
Oba magemai me divi athi thura
Me bhawayema nova mathu bhawayedith
(Oba mage wannata mama pathami.....//)
Dutuwa dinaye......දුටුව දිනයේ දැනුනේ මගේමයි කියා ගී පද
දුටුව දිනයේ දැනුනේ මගේමයි කියා
මගේ හදේ රැඳුනේ ඔබමයි සදා
සුරඟුන් වෙලා මගේ ප්‍රියාවී
(ඔබට මම ආදරෙයි මේ දිවිතුරා.....//)
ඔබේ නිල් නුවන් යුග මගේ නෙත් යුවලයි
අඳුර දුටුවත් මම ඔබ ළඟමයි
ඔබේ ජීවිතේ මට මගේ ජීවිතේමයි
(මගේ ආදරේ ඔබටයි මේ දිවිතුරා.....//)
ඔය සියුමැලි හද රිදවන්නෑ කිසිදා
ඔබ මගේමයි මේ දිවි ඇති තුරා
මේ භවයේම නොව මතු භවයේදිත්
(ඔබ මගේ වන්නට මම පතමි.....//)
දුටුව දිනයේ......
Performances of Dutuwa Dinaye Danune Magemai Kiya
Cover versions, live performances, and reality-show contestant performances of “Dutuwa Dinaye Danune Magemai Kiya” on YouTube.
Cover Versions · 7
▶CoverDutuwa dinaye danune magemai kiya I දුටුව දිනයේ දැනුනේ මගෙමයි කියා I Coverd by Ishara AkalankaIshara Akalanka
▶Coverදුටුව දිනයේ දැනුනේ - Dutuwa Dinaye Danune | Yasntha ThenabadhuFoxxy Lanka
▶CoverDutuwa dinaye danune...Kamal Suranji
▶Coverදුටුව දිනයේ දැනුනේ මගේමයි කියා...Nethu Nethu
▶CoverDutuwa Dinaye Danune Magemai Kiya | දුටුව දිනයේ දැනුනේ මගෙමයි කියා Cover by Gayakaya - Reggae FusionGayakaya
▶CoverDutuwa Dinaye Danune Magemai Kiya | දුටුව දිනයේ දැනුනේ මගෙමයි කියා | cover songThila Remix
▶CoverDutuwa Dinaye Danune (දුටුව දිනයේ දැනුනේ) EDM Remix - Yasantha Thenabadu | New Sinhala Remix 2026ChootiX
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dutuwa Dinaye Danune Magemai Kiya LyricsDutuwa Dinaye Danune Magemai Kiya Lyrics Englishදුටුව දිනයේ දැනුනේ මගේමයි කියාදුටුව දිනයේ දැනුනේ මගේමයි කියා ගීතයේ පද පෙළLyrics With TransliterationYasantha Thenabadu SongsYasantha Thenabadu LyricsThenabadu Lyrics