Mage Yesu

Song Details: Singer & Composer Information
Mage Yesu Lyrics in Sinhala (මගේ යේසූ ගී පද) and English by YES Band, written by YES Band and composed by YES Band. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mage Yesu
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Mage Yesu Lyrics

Lokaye patalee eda papaye ma sangawuna
Yesuni manukaya weela ma nisa mehi paminuna
Jeevithe hama pavi mage obe rudhirayen soda
Yesu mage Yesu prashansa wewa....

Mage Yesu mage paw hinda kurusiye duk winda
Mage Yesu ma gelawuwwa kurusiye divi pudala
Ma gelawuwwa... ma gelawuwwa...//

Oba mage pan nalai mage
Mage jeewithe paarai e suwe
(mage Yesu mage paw hinda kurusiye duk winda
Mage Yesu ma gelawuwwa kurusiye divi pudala...//)
Ma gelawuwwa... ma gelawuwwa...

මගේ යේසූ ගී පද

ලොකයේ පැටලී එදා පාපයේ මා සැඟවුණා
යේසුනී මනුකය වීලා මා නිසා මෙහි පැමිණුනා
ජීවිතේ හැම පවි මගේ ඔබේ රුධිරයෙන් සෝදා
යේසූ මගේ යේසූ ප්‍රශංසා වේවා....

මගේ යේසූ මගේ පව් හින්දා කුරුසියේ දුක් වින්දා
මගේ යේසූ මා ගැලවූවා කුරුසියේ දිවි පුදලා 
මා ගැලවූවා... මා ගැලවූවා...//

ඔබ මගේ පණ නලයි මාගේ 
මාගේ ජිවිතේ පාරයි ඒ සුවේ
(මගේ යේසූ මගේ පව් හින්දා කුරුසියේ දුක් වින්දා
මගේ යේසූ මා ගැලවූවා කුරුසියේ දිවි පුදලා...//)
මා ගැලවූවා... මා ගැලවූවා...

Frequently Asked Questions

Who sang Mage Yesu?

YES Band performed Mage Yesu. YES Band is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Mage Yesu lyrics?

The lyrics for Mage Yesu were written by YES Band. YES Band is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Mage Yesu?

YES Band composed the music for Mage Yesu. YES Band both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Mage Yesu complete lyrics?

You can find the complete Mage Yesu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mage Yesu?

Mage Yesu has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මගේ යේසූ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මගේ යේසූ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mage Yesu LyricsMage Yesu Song LyricsMage Yesu Lyrics Englishමගේ යේසූ Lyricsමගේ යේසූ ගීතයේ පද පෙළLyrics With TransliterationYES Band SongsYES Band LyricsBand LyricsBand Song LyricsYES Band ComposerYES Band Lyricist
Comments & Discussion

Share your thoughts about "Mage Yesu" or discuss the lyrics with other music lovers.

Loading comments...