Hinawata Adare Hithuna Lyrics by Aruna Panvilage
Hinawata Adare Hithuna (හිනාවට ආදරේ හිතුණ) is a Sinhala song sung by Aruna Panvilage. The lyrics were written and the music composed by Chamath Sangeeth. This page presents the Hinawata Adare Hithuna lyrics in Sinhala script (හිනාවට ආදරේ හිතුණ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hinawata Adare Hithuna |
|---|---|
| SINGER | Aruna Panvilage |
| LYRICIST | Chamath Sangeeth |
| COMPOSER | Chamath Sangeeth |
| VIEWS | 39 |
| UPDATED |
Hinawata Adare Hithuna Lyrics
Adaraya paraa visikeruwe paagaa
Saththakin veradi nokala maa
Ahakatama daalaa
Sansare pathuwaa
Gatagahenna oba haa
Piliganne bae edaa kale
Boruwak da kielaa...
(Hinawata adare hithuna
As konin maa dihaa beluwa
Ingiyakin hithama kithi kaewwa
Raththarang e numba ne da...//)
Yana thenaka yanna, baene allanna
Sathuta athi thenaka adaren inna
Ohuge thurulema pathuwe eya ne da...
Mage adaraya nithara vatahey
Kaalayath ekka obama duk vey
Aaye noma enna
Aaye noma enna...
Hinawata adare hithuna...//
Adaraya paraa.../
Hinawata adare hithuna...//හිනාවට ආදරේ හිතුණ ගී පද
ආදරය පාරා විසිකෙරුවේ පාගා
සත්තකින් වැරදි නොකළ මා
අහකටම දාලා
සන්සාරේ පැතුවා
ගැටගැහෙන්න ඔබ හා
පිළිගන්න බෑ එදා කළේ
බොරුවක් ද කියලා...
(හිනාවට ආදරේ හිතුණ
ඇස් කොනින් මා දිහා බැලුව
ඉඟියකින් හිතම කිති කැව්ව
රත්තරං ඒ නුඹ ම නේද...//)
යන තැනක යන්න, බෑනේ අල්ලන්න
සතුට ඇති තැනක ආදරෙන් ඉන්න
ඔහුගෙ තුරුලේම පැතුවෙ එය නේද...
මගේ ආදරය නිතර වැටහෙයි
කාලයත් එක්ක ඔබම දුක් වෙයි
ආයෙ නොම එන්න
ආයෙ නොම එන්න...
හිනාවට ආදරේ හිතුණ...//
ආදරය පාරා.../
හිනාවට ආදරේ හිතුණ...//
Performances of Hinawata Adare Hithuna
Cover versions, live performances, and reality-show contestant performances of “Hinawata Adare Hithuna” on YouTube.
Cover Versions · 9
▶CoverHinawata adare hithuna (Remix) - Aruna Panvilage | Sinhala Remix Song | Dj SongsDC Entertainment WORLD
▶CoverHinawata Adare Hithuna Official Cover By Sithija Minosh Ft ChamixChamindu Edirisinghe
▶CoverHinawata Adare Hithuna - Aruna PanvilageSha Tv Entertainment
▶CoverHinawata Adare Hithuna - ( හිනාවට ආදරේ හිතුන ) - Aruna Panvilage - New Sinhala Songs 2020Music Sewana
▶CoverHinawata Adare Hithuna - හිනාවට ආදරේ හිතුන - අරුණ පන්විලගේDilshan Productions
▶CoverHinawata Adare Hithuna(හිනාවට ආදරේ හිතුන) - Aruna PanvilageMusic Tune
▶CoverHinawata Adare Hithuna (හිනාවට ආදරේ හිතුන) - Aruna Panvilage New Sinhala Song 2020Ona wedak
▶CoverHinawata adare hithuna (හිනාවට ආදරේ හිතුන) -- Aruna PanvilageDigic DB
▶CoverHinawata adare hithuna (Aruna panvilage) new songLAKNADA music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hinawata Adare Hithuna LyricsHinawata Adare Hithuna Lyrics Englishහිනාවට ආදරේ හිතුණහිනාවට ආදරේ හිතුණ ගීතයේ පද පෙළLyrics With TransliterationAruna Panvilage SongsAruna Panvilage LyricsPanvilage LyricsChamath Sangeeth ComposerChamath Sangeeth Lyricist