Nowidina Duk Winda Tharam Lyrics
“Novidina duk winda tharam” (නොවිඳිනා දුක් වින්ඳ තරම්), Nowidina Duk Winda Tharam (නොවිඳිනා දුක් වින්ඳ තරම්) lyrics: a Sinhala heartbreak song sung by Chamara Sandaruwan, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නොවිඳිනා දුක් වින්ඳ තරම් ගී පද, and many know it simply as Novidina duk.
| SONG | Nowidina Duk Winda Tharam |
|---|---|
| SINGER | Chamara Sandaruwan |
| CATEGORY | Heart Break |
| VIEWS | 45 |
| UPDATED |
Nowidina Duk Winda Tharam Lyrics Singlish
Novidina duk winda tharam
Oba hinda bae daraganna jeewithe
Bodawela nethu handuwa tharam
Oba hinda bae hadaganna hitha mage
Oba namin ma pathuwa pathum sunweela
Sulange pawela gihilla ma
Nomarima mari mari hinahuna
Kohoma handuwath duk wewi mage nowana bawama dhanee
Sowoma sanasanna hinahuni mage hitha thawa ikibidi
Obata ma pem keruwa hadin suba pathami
Obe namin mathu sada hindimi ma
Thaniwunu mathakaye thaniwela
Adare mata peni peni aethatama yai adi adi
Duka niwaganna wehesuni mage hitha thawa giniganee
Obata ma pem keruwa ....
Novidina duk ....නොවිඳිනා දුක් වින්ඳ තරම් ගී පද
නොවිඳිනා දුක් වින්ඳ තරම්
ඔබ හින්දා බෑ දරාගන්න ජීවිතේ
බොදවෙලා නෙතු හැඬුව තරම්
ඔබ හින්දා බෑ හදාගන්න හිත මගේ
ඔබ නමින් මා පැතුව පැතුම් සුන්වීලා
සුළඟේ පාවෙලා ගිහින් මා
නොමැරීම මැරි මැරී හිනැහුනා
කොහොම හැඬුවත් දුක් වෙවී මගෙ නොවන බවමා දනී
සොවොම සනසන්න හිනැහුනී මගෙ හිත තවම ඉකිබිදි
ඔබට මා පෙම් කෙරුව හදින් සුබ පතමි
ඔබෙ නමින් මතු සදා හිඳිමි මා
තනිවුණු මතකයේ තනිවෙලා
ආදරේ මට පෙනි පෙනී ඈතටම යයි ඇදි ඇදී
දුක නිවාගන්න වෙහෙසුනි මගෙ හිත තවම ගිනිගනී
ඔබට මා පෙම් කෙරුව ....
නොවිඳිනා දුක් ....Related Songs and Tags
Nowidina Duk Winda Tharam LyricsNowidina Duk Winda Tharam Lyrics Englishනොවිඳිනා දුක් වින්ඳ තරම්නොවිඳිනා දුක් වින්ඳ තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Sandaruwan SongsChamara Sandaruwan LyricsSandaruwan Lyrics