Katawath Ba Lyrics by Chamila Madushan
Katawath Ba (කාටවත් බෑ) is a Sinhala song sung by Chamila Madushan. The lyrics were written by Thisara Bandara, and the music is composed by Chinthaka Jayakody. This page presents the Katawath Ba lyrics in Sinhala script (කාටවත් බෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Katawath Ba |
|---|---|
| SINGER | Chamila Madushan |
| LYRICIST | Thisara Bandara |
| COMPOSER | Chinthaka Jayakody |
| VIEWS | 134 |
| UPDATED |
Katawath Ba Lyrics
Chitrapataya: Thala (2019)
Katavat baa paradanna nam
Veeriyak hitha langa aethnam
Athpaa podiy
Hitha nam lokuy
Thawa inna baa iwasala
Mal natuwe
Katu walata
Paeni hoyana samanallu baya wenne nae
Awaruella thibunata
Vaehii bindu naethi daata dedunna nae
Aakase rae dilena tharu galawala
Gammane haema thaenama tharu ellala
Andure hadaa hinaa maelawelaa
Kandulal niwaa langata eliyak aran ennan
Sudu paata aendaata
Thani kakule kok naeyide sil raekke nae
Padipelaka uda padiya
Yata padiye aethi gaemma dannema nae
Rae paane bima baana pini ahulalaa
Maha polowe irithalapu thaen dowalaa
Gaha kolata gedi enna geeyak gaya
Mada sulange muhu wemuda suwada wenaa
Sarusara me bimata
Ping madilu hinaahenna
Hinaahenna ekwemuda
Api saewoma ath wael baendan
Urulaewo yana paare
Ganda hinda ee paare api yanne nae
Api hithana api pathana
Ape paara api apima eli karanawaaකාටවත් බෑ ගී පද
චිත්‍රපටය : තාල (2019)
කාටවත් බෑ පරදන්න නම්
වීරියක් හිත ළඟ ඇත්නම්
අත්පා පොඩියි
හිත නම් ලොකුයි
තව ඉන්න බෑ ඉවසලා
මල් නටුවෙ
කටු වලට
පැණි හොයන සමනල්ලු බය වෙන්නෙ නෑ
අවුරැල්ල තිබුණාට
වැහි බිංදු නැති දාට දේදුන්න නෑ
ආකාසෙ රෑ දිලෙන තරු ගලවලා
ගම්මානෙ හැම තැනම තරු එල්ලලා
අඳුරේ හඬා හිනා මැලවෙලා
කඳුළැල් නිවා ළඟට එළියක් අරන් එන්නම්
සුදු පාට ඇන්දාට
තනි කකුලෙ කොක් නයිදෙ සිල් රැක්කෙ නෑ
පඩිපෙළක උඩ පඩිය
යට පඩියෙ ඇති ගැම්ම දන්නේම නෑ
රෑ පානෙ බිම බාන පිනි අහුලලා
මහ පොළවෙ ඉරිතලපු තැන් දෝවලා
ගහ කොළට ගෙඩි එන්න ගීයක් ගයා
මද සුළඟෙ මුහු වෙමුද සුවඳක් වෙලා
සරුසාර මේ බිමට
පිං මදිලු හිනැහෙන්න
හිනැහෙන්න එක්වෙමුද
අපි සැවොම අත් වැල් බැඳන්
උරුලෑවො යන පාරෙ
ගඳ හින්ද ඒ පාරෙ අපි යන්නෙ නෑ
අපි හිතන අපි පතන
අපෙ පාර අපි අපිම එළි කරනවාPerformances of Katawath Ba
Cover versions, live performances, and reality-show contestant performances of “Katawath Ba” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverKatawath Ba Paradanna Nam (කාටවත් බෑ පරදන්න නම්) Thaala | Chamila Madushan | Sinhala SinduM Entertainments
▶Coverකාටවත් බෑ පරදන්න නම්The Voice Sri Lanka
▶Coverkatawath baa paradannanam ( කාටවත් බෑ පරදන්නනම් ) - Thala sinhala filmMusic World
▶CoverDj Kantik Ft. Chamila Madushan - Katawath Ba (Club Remix)DJ Kantik
▶Coverkatawath ba paradanna nam | කාටවත් බෑ පරදන්න නම් | protest song sri lanka | aragala songMalith Gamage
▶CoverKatawath Ba Paradanna Nam remix-pdbeats (කාටවත් බෑ පරදන්න නම්) Thaala | Chamila MadushanPDbeats
▶CoverKatawath Ba Paradanna Nam (කාටවත් බෑ පරදන්න නම්) |Last Day Of School LifenADEESHAn Music
▶CoverKatawath ba paradanna nam | perfect performance | කාටවත් බෑ පරදන්න නම්Creative Academy
▶CoverKatawath Be Paradanna Nam Sadesh Band Trincomalee 2023 කාටවත් බෑ පරදන්න නම් සදේශ් බෑන්ඩ්..Kawadi Pisso
▶Coverkatawath be || කාටවත් බෑ || 8D Super Song ||*Use headphone for better quality*8D Lankanz
▶CoverKatawath Ba Paradanna Nam | කාටවත් බෑ පරදන්න නම් | Music FamilyMusic Family මියුසික් ෆැමිළි
▶CoverKatawath Ba Paradanna Nam (කාටවත් බෑ පරදන්න නම්) | Thaala | Keyboard CoverY Chords
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Katawath Ba LyricsKatawath Ba Lyrics Englishකාටවත් බෑකාටවත් බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationChamila Madushan SongsChamila Madushan LyricsMadushan LyricsChinthaka Jayakody ComposerThisara Bandara Lyricist
