Ahase Sanda Se Lyrics by Dharmadasa WalpolaLatha Walpola
Ahase Sanda Se (අහසේ සඳ සේ) is a Sinhala song sung by Dharmadasa Walpola and Latha Walpola. This page presents the Ahase Sanda Se lyrics in Sinhala script (අහසේ සඳ සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahase Sanda Se |
|---|---|
| SINGER | Dharmadasa Walpola, Latha Walpola |
| VIEWS | 22 |
| UPDATED |
Ahase Sanda Se Lyrics
Ahase sanda se sande lapa lese
Alaya banda sada nonese
Madura lova pem rajina mama nam
Kirula oba da mage sirase
(Ahase sanda se sande lapa lese..//)
Alaya banda sada nonese
Madura lova pem rajina oba nam
Kirula mama ya obe sirase...
(Pahala gala yana ganga oba nam
E gangule nil diya reli man
Nil diya reli man...//)
Ma bambara mal mithura vana mala oba nam
(Wadanu nidahase mahada sal gase
Ethuna saman mal vela oba ve...//)
Ahase sanda se sande lapa lese...
(Pem oruwe bandi ruvala obai
Eya peda yana pem habala mamai
Pem habala mamai...//)
Miwadaye rajiniya mema oba raja bambara
(Muhuda ma tamai pathule muthu obai
Raththaran kande pin pala de...//)
Ahase sanda se...අහසේ සඳ සේ ගී පද
අහසේ සඳ සේ සඳේ ලප ලෙසේ
ආලය බැන්ද සදා නොනැසේ
මධුර ලොව පෙම් රැජින මම නම්
කිරුළ ඔබ ද මගේ සිරසේ
(අහසේ සඳ සේ සඳේ ලප ලෙසේ..//)
ආලය බැන්ද සදා නොනැසේ
මධුර ලොව පෙම් රැජින ඔබ නම්
කිරුළ මම ය ඔබේ සිරසේ...
(පහළ ගලා යන ගඟ ඔබ නම්
ඒ ගඟුලේ නිල් දිය රැළි මං
නිල් දිය රැළි මං...//)
මා බඹරා මල් මිතුරා වන මල ඔබ නම්
(වැඩුණු නිදහසේ මහද සල් ගසේ
එතුණ සමන් මල් වැල ඔබ වේ...//)
අහසේ සඳ සේ සඳේ ලප ලෙසේ...
(පෙම් ඔරුවේ බැඳි රුවල ඔබයි
එය පැද යන පෙම් හබල මමයි
පෙම් හබල මමයි...//)
මීවදයේ රැජිනීය මෙමා ඔබ රජ බඹරා
(මුහුද මා තමයි පතුලෙ මුතු ඔබයි
රත්තරන් කඳේ පින් පල දේ...//)
අහසේ සඳ සේ...
Related Songs and Tags
Ahase Sanda Se LyricsAhase Sanda Se Lyrics Englishඅහසේ සඳ සේඅහසේ සඳ සේ ගීතයේ පද පෙළLyrics With TransliterationDharmadasa Walpola SongsDharmadasa Walpola LyricsWalpola Lyrics