Oya Balma Oya Kalma Lyrics
“Oya balma oya kalma nilupul nethe” (ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ), Oya Balma Oya Kalma (ඔය බැල්ම ඔය කැල්ම) lyrics: a Sinhala love song sung by Dharmadasa Walpola and Latha Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔය බැල්ම ඔය කැල්ම ගී පද.
| SONG | Oya Balma Oya Kalma |
|---|---|
| SINGER | Dharmadasa Walpola, Latha Walpola |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Oya Balma Oya Kalma Lyrics Singlish
Oya balma oya kalma nilupul nethe
Pubudavi mal mage noindul sithe
Sanda rella diya vella ipili giya
Sanasenna apa denna dinuwa kiya
Sevenella mehi elma sansaraye
Oba mage aloke ve andhakaraye
Gangulalle diya vel se bademi priye
Oba mage ulpata ve me kantharaye
Nokelaliya noinduliya preme ape
Eya danna vana vilhi manel pipe
Gammane pem sihine eli vi itin
Vana mal da diya vel da ipili thutin
Lada hinda hita benda mage rupika
Surabanda pavasanne thuti geethika
Ambarora manahara tarumal pava
Santoshe pavasavi deviyan pava
ඔය බැල්ම ඔය කැල්ම ගී පද
ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ
පුබුදාවි මල් මාගෙ නොඉඳුල් සිතේ
සඳ රැල්ල දිය වැල්ල ඉපිලී ගියා
සැනසෙන්න අප දෙන්නා දිනුවා කියා
සෙවනැල්ල මෙහි ඇල්ම සංසාරයේ
ඔබ මාගේ ආලෝකෙ වේ අන්ධකාරයේ
ගඟුළැල්ලෙ දිය වැල් සේ බැදෙමි ප්‍රියේ
ඔබ මාගෙ උල්පත වේ මේ කාන්තාරයේ
නොකැළැල්ය නොඉඳුල්ය ප්‍රේමේ අපේ
එය දන්න වන විල්හි මානෙල් පිපේ
ගම්මානෙ පෙම් සිහිනෙ එළි වී ඉතින්
වන මල් ද දිය වැල් ද ඉපිලී තුටින්
ලද හින්දා හිත බැන්ද මගෙ රූපිකා
සුරඹන්ද පවසන්නෙ තුටි ගීතිකා
අඹරෝර මනහාර තරුමල් පවා
සන්තෝසෙ පවසාවි දෙවියන් පවා
Performances of Oya Balma Oya Kalma
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Balma Oya Kalma” on YouTube.
Cover Versions · 10
▶CoverOya Belma Oya Kelma - ඔය බැල්ම ඔය කැල්ම - Dharmadasa Walpola and Latha WalpolaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverඔය බැල්ම ඔය කැල්ම - කුරුළු බැද්ද 1961Nihal Munasinghe
▶CoverOya belma Oya kelma..Latha walpola/Dharmadasa Walpola. ඔය බැල්ම ඔය කැල්ම...ලතා සහ ධර්මදාස වල්පොල .Lanka Multi Voice
▶CoverOya balma Oya kalma - Cover by Prasanna Udaya Fernando Original Song: Dharmadasa Walpola and LathPrasanna Udaya Fernando
▶CoverOya Balma Oya Kalma Nilupul Nethe - MOUTH ORGAN MUSICIWijayananda Ranasinghe
▶CoverOYA BALMA OYA KALMA The beautifula old song cover by Aso & NimalASO Jayasinghe
▶Coverඔය බැල්ම ඔය කැල්ම - Oya Belma Oya Kelma - මුල් ගායනය - ලතා සමග ධර්මදාස වල්පොළSri Vijaya Geetha Mihira
▶Coverඔය බැල්ම ඔය කැල්ම | Oya Belma Oya Kelma | Miyuru Gee | cover songමියුරු ගී - MIYURU GEE
▶CoverOya Balma Oya Kalma | Cover Song by Nanda Ruwanpathirana | Swaranjali Gee DahanaHoneybirds Music Studio
▶Cover" ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ.."Keerthica Neeliya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Balma Oya Kalma LyricsOya Balma Oya Kalma Lyrics Englishඔය බැල්ම ඔය කැල්මඔය බැල්ම ඔය කැල්ම ගීතයේ පද පෙළLyrics With TransliterationDharmadasa Walpola SongsDharmadasa Walpola LyricsWalpola Lyrics