Upatha Labaa Lyrics by Dharmadasa Walpola
Upatha Labaa (උපත ලබා) is a Sinhala song sung by Dharmadasa Walpola. This page presents the Upatha Labaa lyrics in Sinhala script (උපත ලබා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Upatha Labaa |
|---|---|
| SINGER | Dharmadasa Walpola |
| VIEWS | 5 |
| UPDATED |
Upatha Labaa Lyrics
Upata laba me loke - sapata yedevi soke....//
Vipata yedevi karume pape lese
Karume .... pape lese
Dhanapatinda ha dugiyaa kulapatinda ha rodiyaa
Kulapatinda ha rodiyaa
Nanavatu ha moda janayaa balavatu ha lo semata//
Vipata yedevi karume pape lese
Karume .... pape lese
Sapama soyaala nitine manusata me lo ravati
Manusata me lo ravati
Rudu aparade galeti ghora duka vevi niraye//
Vipata yedevi karume pape lese
Karume .... pape lese
Sema redi sedi jalaye pirisidu vevi sodine
Pirisidu vevi sodine
Dana mana sodalanase osu netha me lokayehi
Vipata yedevi karume pape lese
Karume .... pape lese
Upata laba me........../උපත ලබා ගී පද
උපත ලබා මේ ලෝකේ -සැපත යෙදේවී සෝකේ....//
විපත යෙදේවී කරුමේ පාපේ ලෙසේ
කරුමේ .... පාපේ ලෙසේ
ධනපතිඳා හා දුගියා කුලපතිඳා හා රොඩියා
කුලපතිඳා හා රොඩියා
නැනවතු හා මෝඩ ජනයා බලවතු හා ලෝ සැමටා//
විපත යෙදේවී කරුමේ පාපේ ලෙසේ
කරුමේ .... පාපේ ලෙසේ
සැපම සොයාලා නිතිනේ මනුසත මේ ලෝ රැවටී
මනුසත මේ ලෝ රැවටී
රුදු අපරාදේ ගැලෙති ඝොර දුක වේවී නිරයේ//
විපත යෙදේවී කරුමේ පාපේ ලෙසේ
කරුමේ .... පාපේ ලෙසේ
සැම රෙදි සේදී ජලයේ පිරිසිදු වේවී සොඳිනේ
පිරිසිදු වේවී සොඳිනේ
දන මන සෝදාලනසේ ඔසු නැත මේ ලෝකයෙහි
විපත යෙදේවී කරුමේ පාපේ ලෙසේ
කරුමේ .... පාපේ ලෙසේ
උපත ලබා මේ........../
Performances of Upatha Labaa
Cover versions, live performances, and reality-show contestant performances of “Upatha Labaa” on YouTube.
Cover Versions · 7
▶CoverUpatha Laba Me Loke | Dharmadasa Walpola | උපත ලබා මේ ලෝකේ | ධර්මදාස වල්පොලMusic_රසය
▶Coverඋපත ලබා මේ ලෝකේ සැපත යෙදේවී සෝකේ // Upatha laba me loke sapatha yedhewi sokeබටනලා ජයේ
▶CoverSunimal lesa upatha laba - සුනිමල් ලෙස උපත ලබා | Nishantha lakmalNishantha Lakmal
▶CoverUpatha Laba Me Loke|| ( උපත ලබා මේ ලෝකේ) ||Daramadasa WalpolaEppawala Tv
▶Coverඋපත ලබා. මේ. ලෝකේ.....MANJU SRI MUDHANNAGODA
▶Coverඋපත ලබා මෙ ලොකෙ.. ධර්ම දාස වල්පොල මහතාගෙ මියුරු ගීතයක්...තාල වාද්‍ය thabla dolky
▶Cover" උපත ලබා මේ ලෝකේ..."Keerthica Neeliya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Upatha Labaa LyricsUpatha Labaa Lyrics Englishඋපත ලබාඋපත ලබා ගීතයේ පද පෙළLyrics With TransliterationDharmadasa Walpola SongsDharmadasa Walpola LyricsWalpola Lyrics