Samadama Oba Lyrics
“Samadama oba mage kiya, adaren kiya” (සැමදාම ඔබ මගේ කියා, ආදරෙන් කියා), Samadama Oba (සැමදාම ඔබ) lyrics: a Sinhala heartbreak song sung by Dharmadasa Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සැමදාම ඔබ ගී පද.
| SONG | Samadama Oba |
|---|---|
| SINGER | Dharmadasa Walpola |
| CATEGORY | Heart Break |
| VIEWS | 33 |
| UPDATED |
Samadama Oba Lyrics Singlish
Samadama oba mage kiya - adaren kiya
E rathri kalaye mevu pem sihina ko daya
Bandi e suramya aalaya hada devi vedana
Oba ayi ane giye - ma hada deveyi shokena
Netha ma atha veradi - yali ma wethata enu soya
Sudu ran kade kiya amathanne kata do
Mata me dukath sapayi oba senasi sitina sudo
Hada me unu kadulu - oba wenuwen helanne maසැමදාම ඔබ ගී පද
සැමදාම ඔබ මගේ කියා - ආදරෙන් කියා
ඒ රාත්‍රී කාලයේ මැවූ පෙම් සිහින කෝ දයා
බැඳි ඒ සුරම්‍ය ආලය හද දෙවි වේදනා
ඔබ ඇයි අනේ ගියේ - මා හද දැවෙයි ශෝකෙනා
නැත මා අත වැරදි - යළි මා වෙතට එනු සොයා
සුදු රන් කදේ කියා අමතන්නෙ කාටදෝ
මට මේ දුකත් සැපයි ඔබ සැනසී සිටින සුදෝ
හද මේ උණු කදුළු - ඔබ වෙනුවෙන් හෙළන්නෙ මාPerformances of Samadama Oba
Cover versions, live performances, and reality-show contestant performances of “Samadama Oba” on YouTube.
Cover Versions · 9
▶Coverසැමදාම ඔබ මගේ - Semadama Oba Mage - Dharmadasa Walpola - Movie : SIRIYALATHA (1957)I.G. Bandula (Bandula Gamage)
▶CoverSamadama oba mage/Darmadasa walpolaKosala Mihira
▶Coverසැමදාම ඔබ මගේ කියා - අමිත් වල්පොල | Semadama Oba Mage - Amith Walpola | Darmadasa Walpola | Sinhala🎤 සිංහල පැරැණි ගී
▶Coverසැමදාම ඔබ මගෙයි කියා - Samadama Oba Mage KiyaWijayananda Ranasinghe
▶Coverසැමදාම ඔබ මගෙයි කියා - Samadama Oba Mage Kiya - මුල් ගායනය - ධර්මදාස වල්පොලWijayananda Ranasinghe
▶Coverසැමදාම ඔබ මාගේ කියා - RAK ERAK-E
▶Coverසැමදාම ඔබ මගේ කියා..MANJU SRI MUDHANNAGODA
▶Coverසැමදාම ඔබ මගේ කියාBandula20
▶Cover16 March 2025Thilakasiri Malwattha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samadama Oba LyricsSamadama Oba Lyrics Englishසැමදාම ඔබසැමදාම ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationDharmadasa Walpola SongsDharmadasa Walpola LyricsWalpola Lyrics