Wasanavantha Kala Laba
Wasanavantha Kala Laba Lyrics
Vasanavantha kala laba - jeevithe adaren pirigiya
Vasanavantha kala laba - jeevithe adaren pirigiya
( Duk nivala - shanthi paala
Hardhaye adaren - adaren vinoda vi giya ) ...//
Vasanavantha kala laba...
Devhimenma thee mageya sobani
Swamini obe naminna diwi pudannemi
Chandani natanne nae thavath ithin mehi
Chandani natanne daen obe thurullehi
( Madhura aale - bandi dewaale
Jeevithe anagathe swargeki maha )...//
Vasanavantha kala laba...
Vangu bo wedi daen ithin me margaye
Honda praveshamen yannako suda mage
Samagiyen giyoth dura yanna hakiwethe
Weradi ma thavath nae karanne me wage
( Preethiyeni nidaheseni
Inna kal widimu sapata pem lowak mawa ) ...//
Vasanavantha kala laba - jeevithe adaren pirigiya
Vasanavantha kala laba - jeevithe adaren pirigiya
( Duk nivala - shanthi paala
Hardhaye adaren - adaren vinoda vi giya ) ...//
Vasanavantha kala laba.../වාසනාවන්ත කල ලබා ගී පද
වාසනාවන්ත කල ලබා - ජිවිතේ ආදරෙන් පිරිගියා
වාසනාවන්ත කල ලබා - ජිවිතේ ආදරෙන් පිරිගියා
( දුක් නිවලා - ශාන්ති පාලා
හර්ධයේ ආදරෙන් - ආදරෙන් විනෝද වී ගියා ) ...//
වාසනාවන්ත කල ලබා...
දෙව්හිම්යෙන්ම තී මගේය සොබනි
ස්වාමිනි ඔබේ නමින්ම දිවි පුදන්නෙමි
චාන්දනී නටන්නේ නෑ තවත් ඉතින් මෙහි
චාන්දනී නටන්නේ දැන් ඔබේ තුරුල්ලෙහි
( මධුර ආලේ - බැඳී දෙවාලේ
ජීවිතේ අනාගතේ ස්වර්ගෙකි මහා )...//
වාසනාවන්ත කල ලබා...
වංගු බෝ වැඩි දැන් ඉතින් මේ මාර්ගයේ
හොඳ ප්‍රවේශමෙන් යන්නකෝ සුදා මගේ
සමගියෙන් ගියොත් දුර යන්න හැකිවෙතේ
වැරදි මා තවත් නෑ කරන්නේ මේ වගේ
( ප්‍රීතියෙනි නිදහසෙනි
ඉන්න කල් විදිමු සැපට පෙම් ලොවක් මවා ) ...//
වාසනාවන්ත කල ලබා - ජිවිතේ ආදරෙන් පිරිගියා
වාසනාවන්ත කල ලබා - ජිවිතේ ආදරෙන් පිරිගියා
( දුක් නිවලා - ශාන්ති පාලා
හර්ධයේ ආදරෙන් - ආදරෙන් විනෝද වී ගියා ) ...//
වාසනාවන්ත කල ලබා.../ Frequently Asked Questions
Who sang Wasanavantha Kala Laba?
Dharmadasa Walpola performed Wasanavantha Kala Laba. Dharmadasa Walpola is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Wasanavantha Kala Laba lyrics?
The lyrics for Wasanavantha Kala Laba were written by Herbert M. Senevirathne. Herbert M. Senevirathne is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Wasanavantha Kala Laba?
R Sudharshanam composed the music for Wasanavantha Kala Laba. R Sudharshanam is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Wasanavantha Kala Laba complete lyrics?
You can find the complete Wasanavantha Kala Laba lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Wasanavantha Kala Laba?
Wasanavantha Kala Laba has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ වාසනාවන්ත කල ලබා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ වාසනාවන්ත කල ලබා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Wasanavantha Kala Laba" or discuss the lyrics with other music lovers.
Song Video
More from Dharmadasa Walpola
- Ahase Sanda Se Lyrics5 views
- Hanika Yaman Pulli Gono Lyrics9 views
- Jiwana Ganga Iwure Lyrics6 views
- Kate Kiri Suwanda Lyrics19 views
- Kavikariye Sindu Kiyana Lande Lyrics45 views
- Lankaren Lyrics5 views
- Madhura Yame Lyrics9 views
- Maga Bala Bala Lyrics5 views
- Man Mula Wela Lyrics3 views
- Me Saumya Rathree96 views
- Me Saumya Rathriya Gewila Yathe Lyrics12 views
- O Premasiri Lyrics8 views
- Oya Balma Oya Kalma Lyrics3 views
- Rathu Guru Pare Handawe Lyrics296 views
- Samadama Oba Lyrics11 views
- Upatha Labaa Lyrics2 views
- Uththama Muni Dalada541 views
- Uththama Muni Dalada Wadammana Lyrics8 views
- View All Songs19 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views