Hanika Yaman Pulli Gono Lyrics by Dharmadasa Walpola
Hanika Yaman Pulli Gono (හනික යමං පුල්ලි ගොනෝ) is a Sinhala song sung by Dharmadasa Walpola. This page presents the Hanika Yaman Pulli Gono lyrics in Sinhala script (හනික යමං පුල්ලි ගොනෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hanika Yaman Pulli Gono |
|---|---|
| SINGER | Dharmadasa Walpola |
| VIEWS | 28 |
| UPDATED |
Hanika Yaman Pulli Gono Lyrics
Suba nakagin api yana me ranga balala
Atha satutin nanda mama maga rakala
Hanika yaman pulli gono mella nowe tarageta
Mangala me yuwatipathi sitha thosa wennata
Aluthin sarana banda..
Aluthin sarana banda nanda mamale diha
Yana me jalhaale rasa kevili patavala
Naedayayo ekatuwela puraanaye sirithata
Dennami mage manika
Dennam mage manika gedara gihilla pani waraka
Sanine yamu gonune gigiri wele handa naga
Anduru wuna ira giluna gamana thawat dura wuna
Nodakin waira gona...
Nodakin waira gona kammali wi ra wuna
Napuru me marge sora sathuran boho atha
Dan langamai gamana sarui tiken tikama langa wunaහනික යමං පුල්ලි ගොනෝ ගී පද
සුබ නැකගින් අපි යන මේ රඟ බලලා
ඇත සතුට්න් නැන්ද මාම මග රැකලා
හනික යමං පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරගෙටා
මංගල මේ යුවතිපතී සිතා තොසා වෙන්නටා
අළුතින් සරණ බැඳා..
අළුතින් සරණ බැඳා නැන්ද මාමලෑ දිහා
යන මේ ජල්හාලේ රස කැවිලී පටවලා
නෑදෑයෝ එකතුවෙලා පුරාණයේ සිරිතටා
දෙන්නමි මගෙ මැණිකා
දෙන්නම් මගෙ මැණිකා ගෙදර ගිහින් පැණි වරකා
සැණිනේ යමු ගොනුනේ ගිගිරි වැලේ හඬ නගා
අඳුරු වුණා ඉර ගිලුණා ගමන තවත් දුර වුනා
නොදකින් වයිර ගොනා...
නොදකින් වයිර ගොනා කම්මැලි වී රෑ වුනා
නපුරුයි මේ මාර්ගේ සොර සතුරන් බොහො ඇතා
දැන් ළඟමයි ගමන සරුයි ටිකෙන් ටිකම ළං වුණා
Performances of Hanika Yaman Pulli Gono
Cover versions, live performances, and reality-show contestant performances of “Hanika Yaman Pulli Gono” on YouTube.
Cover Versions · 8
▶CoverHanika Yaman Pulli Gono - DHARMADASA WALPOLALegend show
▶CoverHanika Yaman (හනික යමං පුල්ලි ගොනෝ) | Suneth Walpola | Sunflower Madatiyagahawatta 2011Ganga Video Team
▶CoverHanika Yaman Pulli Gono - Dharmadasa WalpolaWijayananda Ranasinghe
▶CoverHanika Yaman Pulli GonoRamaiah Muthuswamy - Topic
▶CoverHanika Yaman Pulli Gono | හනික යමන් පුල්ලි ගොනෝ | Ai RemakeShanezz Vibe
▶CoverHanika Yaman Pulli Gono - NarangaspitiyaNarangaspitiya
▶CoverHanika Yaman Pulli Gono remixBest All
▶CoverHANIKA YAMAN PULLI GONORukman D Fernando
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hanika Yaman Pulli Gono LyricsHanika Yaman Pulli Gono Lyrics Englishහනික යමං පුල්ලි ගොනෝහනික යමං පුල්ලි ගොනෝ ගීතයේ පද පෙළLyrics With TransliterationDharmadasa Walpola SongsDharmadasa Walpola LyricsWalpola Lyrics