Maga Bala Bala Lyrics by Dharmadasa Walpola
Maga Bala Bala (මඟ බල බලා) is a Sinhala song sung by Dharmadasa Walpola. The lyrics were written by Benedict Fernando, and the music is composed by R Muththusami. This page presents the Maga Bala Bala lyrics in Sinhala script (මඟ බල බලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maga Bala Bala |
|---|---|
| SINGER | Dharmadasa Walpola |
| LYRICIST | Benedict Fernando |
| COMPOSER | R Muththusami |
| VIEWS | 19 |
| UPDATED |
Maga Bala Bala Lyrics
Chitrapataya: Ramyalata (1956)
Maga bala bala athiya mage suda
Sukomala siriya premen sanasannata
Andurata pera yami lahi karala //
Pipi mala wage wuwana dilisena
Prema sugande dasa atha vihida //
E pem kusume madhu rasa urana
Bingu raja lesa mama yami piyamba
Maga bala bala athiya mage suda..
Ma prema rajini ma dutu vigasini
Lajjave sangavi ingi bingi pavi //
Nambara dethole pem pani itire
Ron gannata bingu lesa yami piyamba
Maga bala bala athiya mage suda..
Bandi senahase ladaru vayasedi
Waduni hade dina dina mora //
E siriyavi mage manali
Dakinata bingu lesa yami piyamba
Maga bala bala athiya mage suda..මඟ බල බලා ගී පද
චිත්‍රපටය: රම්‍යලතා (1956)
මඟ බල බලා ඇතිය මගෙ සුදා
සුකොමළ සිරියා ප්‍රේමෙන් සනසන්නටා
අඳුරට පෙර යමි ලහි කරලා //
පිපි මල වගේ වුවන දිලිසෙනා
ප්‍රේම සුගන්දේ දස අත විහිදා //
ඒ පෙම් කුසුමේ මධු රස උරනා
බිඟු රජ ලෙස මම යමි පියඹා
මඟ බල බලා ඇතිය මගෙ සුදා..
මා ප්‍රේම රැජිනී මා දුටු විගසිනී
ලැජ්ජාවේ සැඟවී ඉඟි බිඟි පාවී //
නාඹර දෙතොලේ පෙම් පැණි ඉතිරේ
රොන් ගන්නට බිඟු ලෙස යමි පියඹා
මඟ බල බලා ඇතිය මගෙ සුදා..
බැඳි සෙනහසේ ළදරු වයසෙදී
වැඩුණි හදේ දින දින මෝරා //
ඒ සිරියාවී මාගෙ මනාලී
දකිනට බිඟු ලෙස යමි පියඹා
මඟ බල බලා ඇතිය මගෙ සුදා..Related Songs and Tags
Maga Bala Bala LyricsMaga Bala Bala Lyrics Englishමඟ බල බලාමඟ බල බලා ගීතයේ පද පෙළLyrics With TransliterationDharmadasa Walpola SongsDharmadasa Walpola LyricsWalpola LyricsR Muththusami ComposerBenedict Fernando Lyricist