Lankaren Lyrics
“Lankaren malak pipee salenne” (ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ), Lankaren (ලංකාරෙන්) lyrics: a Sinhala love song sung by Dharmadasa Walpola and Latha Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලංකාරෙන් ගී පද.
| SONG | Lankaren |
|---|---|
| SINGER | Dharmadasa Walpola, Latha Walpola |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Lankaren Lyrics Singlish
Lankaren malak pipee salenne
Bambarek eya pilikul karanne
Soba dharmeta niga dewanne
Bambara nam mal ronatai duwanne
Nila massa ai ron soyanne
Soba dharmeta niga dewanne
Heenen gelawenta baa hangila
Premen gelawum baeha tarunek wela
Duppath pohosath depilak wela
Premeth daen e depilata bedila
Taruniyanta taruno adarei
Isurudevindu liya hite rakiyi
Rasethi kaema lowa boho thibeth
Higannanta kohenda unu bath
Soketa mul wenna
Tanhawa one nae
Premen gelawum baeha tarunek wela
Duppath pohosath kulayak bala
Preme thawamath nae venasak welaලංකාරෙන් ගී පද
ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ
බඹරෙක් එය පිළිකුල් කරන්නේ
සෝබා ධර්මේට නිඟා දෙවන්නේ
බඹරා නම් මල් රොනටයි දුවන්නේ
නිල මැස්සා ඇයි රොන් සොයන්නේ
සෝබා ධර්මේට නිඟා දෙවන්නේ
හීනෙන් ගැලවෙන්ටා බෑ හැංගිලා
ප්රේමෙන් ගැලවුම් බැහැ තරුණෙක් වෙලා
දුප්පත් පොහොසත් දෙපිළක් වෙලා
ප්රේමෙත් දැන් ඒ දෙපිලට බෙදීලා
තරුණියන්ට තරුණො ආදරෙයි
ඉසුරුදෙවිඳු ලිය හිතේ රකියි
රසැති කෑම ලොව බොහෝ තිබෙත්
හිඟන්නන්ට කොහෙන්ද උණු බත්
සෝකේට මුල් වෙන්නා
තණ්හාව ඕනෙ නෑ
ප්රේමෙන් ගැලවුම් බැහැ තරුණෙක් වෙලා
දුප්පත් පොහොසත් කුලයක් බලා
ප්රේමේ තවමත් නෑ වෙනසක් වෙලා
Performances of Lankaren
Cover versions, live performances, and reality-show contestant performances of “Lankaren” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 12
▶Coverලංකාරෙන් මලක්.මතකය ඇසුරෙන් - Mathakaya Asuren
▶CoverLankaren Malak pipie Selenne - Dharmadasa Walpola / Latha WalpolaSinhala song
▶Coverලංකාරෙන් මලක් පිපි - දර්මදාස යුවලSRI LANKAN MUSIC
▶CoverLankaren Malak pipiRelease - Topic
▶Coverලංකාරෙන් මලක් පිපී/Lankaren Malak- Dharmadasa Walpola & Latha Walpola- Movie: AHANKARA STHIYA(1954)I.G. Bandula (Bandula Gamage)
▶CoverLankaren Malak PipiRamaiah Muthuswamy - Topic
▶Coverලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ - Lankaren Malak Pipi Selenne - මුල් ගායනය - ලතා සමග ධර්මදාස වල්පොලSri Vijaya Geetha Mihira
▶CoverLankaren Malak Pipi Selenne | ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ | Dharmadasa & Latha WalpolaMusic_රසය
▶CoverLankaren Malak Pipi - Latha / Dharmadasa Walpolawdssong
▶CoverLatha Walpola Song Lankaren Malak (ලන්කාරෙන් මලක් )c_music
▶CoverLankaren Malak - Lata Dharmadasa Walpola ලංකාරෙන් මලක් පිපී - ලතා ධර්මදාස වල්පොලSisira Hegoda
▶CoverLankaren MalakLatha Walpola - Topic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lankaren LyricsLankaren Lyrics Englishලංකාරෙන්ලංකාරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationDharmadasa Walpola SongsDharmadasa Walpola LyricsWalpola Lyrics



