Song Details: Singer & Composer Information
O Premasiri Lyrics in Sinhala (ඕ...ප්‍රේමසිරී ගී පද) and English by Dharmadasa Walpola and Latha Walpola. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
O Premasiri
👁️ VIEWS
3

O Premasiri Lyrics

Chitrapataya: Ramyalatha (1956)

O.. Premasiri
O.. Prabhavathee
Satharin nipuna vee gathiguna venas vee
Suddeku vagayi

O.. Premasiri
Rupeni sapiri vee kumburema yata vevee
Kela handa vagayi
O.. Prabhavathee

(Pitisara kelle hatiyata ada rate)...//
Fashion kisith dannema naththe
Modiye thavamath kussiya mulle ma ne...
(Sellamata enta epa lellama venava)...//
Honda ne oya hati dagarakam epa...
O.. Premasiri
O.. Prabhavathee

(Pandithakam kiya guti kannata epa)...//
Yamuko vile olu nelala
Ma priye preme mal mala gothanta...
(Baledi me banda sene aave morala)...//
Pem sepa vindimuko denna ekwela...
O.. dagara Premasiri
O.. komala Prabhavathee

Satharin nipuna vee gathiguna venas vee
Suddeku vagayi
O.. O.. Prabhavathee

ඕ...ප්‍රේමසිරී ගී පද

චිත්‍රපටය : රම්‍යලතා (1956)

ඕ.. ප්‍රේමසිරී 
ඕ.. ප්‍රභාවතී
සතරින් නිපුණ වී ගතිගුණ වෙනස් වී 
සුද්දෙකු වාගෙයි

ඕ.. ප්‍රේමසිරී
රූපෙනි සපිරි වී කුඹුරෙම යට වෙවී 
කැලෑ හඳ වගෙයී
ඕ.. ප්‍රභාවතී

(පිටිසර කෙල්ලේ හැටියට අද රටේ)...// 
ෆැෂන් කිසිත් දන්නෙම නැත්තේ 
මෝඩියේ තවමත් කුස්සිය මුල්ලේ ම නේ... 
(සෙල්ලමටා එන්ට එපා ලෙල්ලම වෙනවා)...// 
හොඳ නෑ ඔය හැටී දඟරකම් එපා... 
ඕ.. ප්‍රේමසිරී
ඕ.. ප්‍රභාවතී

(පණ්ඩිතකම් කියා ගුටි කන්නට එපා)...// 
යමුකො විලේ ඕළු නෙළාලා 
මා ප්‍රියේ ප්‍රේමේ මල් මාලා ගොතන්ටා... 
(බාලෙදි මේ බැන්ඳ සෙනේ ආවෙ මෝරලා)...// 
පෙම් සැප විඳිමුකෝ දෙන්න එක්වෙලා... 
ඕ.. දඟර ප්‍රේමසිරී 
ඕ.. කොමල ප්‍රභාවතී 

සතරින් නිපුණ වී ගතිගුණ වෙනස් වී 
සුද්දෙකු වාගෙයි
ඕ.. ඕ.. ප්‍රභාවතී

Frequently Asked Questions

Who sang O Premasiri?

Dharmadasa Walpola performed O Premasiri. Dharmadasa Walpola is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find O Premasiri complete lyrics?

You can find the complete O Premasiri lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is O Premasiri?

O Premasiri has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඕ...ප්‍රේමසිරී ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඕ...ප්‍රේමසිරී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
O Premasiri LyricsO Premasiri Song LyricsO Premasiri Lyrics Englishඕ...ප්‍රේමසිරී Lyricsඕ...ප්‍රේමසිරී ගීතයේ පද පෙළLyrics With TransliterationDharmadasa Walpola SongsDharmadasa Walpola LyricsWalpola LyricsWalpola Song Lyrics
Comments & Discussion

Share your thoughts about "O Premasiri" or discuss the lyrics with other music lovers.

Loading comments...