Kavikariye Sindu Kiyana Lande Lyrics by Dharmadasa WalpolaKeerthi Pasquel
Kavikariye Sindu Kiyana Lande (කවිකාරියේ සිංදු කියනා ළඳේ) is a Sinhala song sung by Dharmadasa Walpola and Keerthi Pasquel. This page presents the Kavikariye Sindu Kiyana Lande lyrics in Sinhala script (කවිකාරියේ සිංදු කියනා ළඳේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kavikariye Sindu Kiyana Lande |
|---|---|
| SINGER | Dharmadasa Walpola, Keerthi Pasquel |
| VIEWS | 126 |
| UPDATED |
Kavikariye Sindu Kiyana Lande Lyrics
Kavikariye sindu kiyana lande
Nuba do reye kokila ....
Mage paduwe yanna yanawa ohe ...
Anisama sanda wela...
Dekane reedi thodu la ...
Nalale kukum pata la ..
Veena vaya thaleta ....
Gayu gee asa awema....
Veena vaya...kavi gee gaya..
Api yanne rupiyal soya ....
Kavi kariye.../
Sigaman noya mawate ...
Mahade raden rupika...
Sasare gena adare ...
Adurai obe dothata...
Divi samine.. manda ane ...
Sitha mage chanchala wela ....
Kavi kariye...//කවිකාරියේ සිංදු කියනා ළඳේ ගී පද
කවිකාරියේ සිංදු කියනා ළඳේ
නුබ දෝ රැයේ කෝකිලා ....
මගේ පාඩුවේ යන්න යනවා ඔහේ ...
අනිසාම සැන්දෑ වෙලා...//
දෙකනේ රීදී තෝඩු ලා ...
නළලේ කුකුම් පාට ලා ..
වීණා වයා තාලෙටා ....
ගැයූ ගී අසා ආවේමා....
වීණා වයා...කවි ගී ගයා..
අපි යන්නේ රුපියල් සොයා ....
කවි කාරියේ.../
සිගමන් නොයා මාවතේ ...
මහදේ රැදෙන් රුපිකා...
සසරේ ගෙනා ආදරේ ...
අදුරයි ඔබේ දොතටා...
දිවි සාමිනේ.. මන්දා අනේ ...
සිත මාගේ චන්චල වෙලා ....
කවි කාරියේ...//Performances of Kavikariye Sindu Kiyana Lande
Cover versions, live performances, and reality-show contestant performances of “Kavikariye Sindu Kiyana Lande” on YouTube.
Cover Versions · 11
▶CoverKAVIKARIYE SINDU KIYANA LADE KAROKE SINHALA, කවිකාරියේ සිංදු කියනා ළඳේ KAROKEMUSIC AND KAROKE
▶CoverKavikariye Sindu Kiyana Lande (Acoustic Version) - Radeesh VandebonaEthrereum PoS
▶CoverKavikariye Sindu Kiyana Lande Cover By Tharindu Perera & Nilupuli Botheju | කවිකාරියේKTS covers
▶CoverKavikariye Sindu Kiyana Lande (කවිකාරියේ සිංදු කියනා ළඳේ) - Keerthi Pasquel , Dhammika WalpolaSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶Coverkavikariye [කවිකාරියේ ] lo-fi vibe mind relaxing musicMIDNIGHT ආදරේ
▶Coverකවිකාරියේ සිංදු කියනා ළඳේ |kavikariye sindu kiyana lande| keerthi pasoquel # දිප්ති mix #Deepthi Mix
▶CoverKavikariye Sindu Kiyana Lande කවිකාරියේ සිංදු කියනා ළඳේ | Keerthi Pasquel, Dhammika Walpolaranhen සංගීත තෝතැන්න
▶Coverකවිකාරියේ සිංදු කියනා ළඳේ | kavikariye sindu kiyana lande | Keerthi PasquelR.M.K ENTERTAINMENT
▶CoverKavikariye Sindu Kiyana Lande | කවිකාරියේ සිංදු කියනා ළඳේ | Keerthi PasquelSD Music Unlimited
▶Coverkavikariye sindu kiyana lande කවිකාරියේ සිංදු කියනා ළඳේWRCP
▶Coverකවිකාරියේ සිංදු කියනා ළඳේ.. KAVIKARIYE SINDU KIYANA LADE SINHALA KAROKE.මහියංගනේ අහේෂ්
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kavikariye Sindu Kiyana Lande LyricsKavikariye Sindu Kiyana Lande Lyrics Englishකවිකාරියේ සිංදු කියනා ළඳේකවිකාරියේ සිංදු කියනා ළඳේ ගීතයේ පද පෙළLyrics With TransliterationDharmadasa Walpola SongsDharmadasa Walpola LyricsWalpola Lyrics