Rathu Guru Pare Handawe Lyrics by Dharmadasa WalpolaLatha Walpola
Rathu Guru Pare Handawe (රතු ගුරු පාරේ හැන්දෑවේ) is a Sinhala song sung by Dharmadasa Walpola and Latha Walpola. This page presents the Rathu Guru Pare Handawe lyrics in Sinhala script (රතු ගුරු පාරේ හැන්දෑවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rathu Guru Pare Handawe |
|---|---|
| SINGER | Dharmadasa Walpola, Latha Walpola |
| VIEWS | 335 |
| UPDATED |
Rathu Guru Pare Handawe Lyrics
Rathu guru paare handaave akkaa nago vaage
Atinata patalaa yamu api dedenaa punchi duwe maage
Denodahak lova sitiyath kam netha mata mav hevana vaage
Ran dolavaka kumareku atha gena aetha duraka oba yana dinaye
Hitha ganna baa kumak daanevida hithata mage edine
Giyada kohe mama lagaya obe nithi bedi bindi nomaye
Yahaluvata yeheliyata mage laga oba pamanai inne
Rathu guru paare ....
Mahalu viye maa thani vana davase vaaru nomathi paa osavanne
Thani nothaniya meda duv numbaayi mata edata vam vanne
Maa gatha suwandayi oba gatha suwandayikisi venasak naththe
Mamayi obe duwa obayi mage mava bhaven bhave nibande
Rathu guru paare ....රතු ගුරු පාරේ හැන්දෑවේ ගී පද
රතු ගුරු පාරේ හැන්දෑවේ අක්කා නගෝ වාගේ
අතිනත පටලා යමු අපි දෙදෙනා පුංචි දුවේ මාගේ
දෙනෝදහක් ලොව සිටියත් කම් නැත මට මව් හෙවන වගේ
රන් දෝලාවක කුමරෙකු අත ගෙන ඈත දුරක ඔබ යන දිනයේ
හිතා ගන්න බෑ කුමක් දැනේවිද හිතට මගේ එදිනේ
ගියද කොහේ මම ළගය ඔබේ නිති බෙදී බිඳී නොමයේ
යහළුවාට යෙහෙළියට මගේ ළඟ ඔබ පමණයි ඉන්නේ
රතු ගුරු පාරේ ....
මහළු වියේ මා තනි වන දවසේ වාරු නොමැති පා ඔසවන්නේ
තනි නොතනිය මැද දුව් නුඹයි මට එදාට වම් වන්නේ
මා ගත සුවඳයි ඔබ ගත සුවඳයිකිසි වෙනසක් නැත්තේ
මමයි ඔබේ දුව ඔබයි මගේ මව භවෙන් භවේ නිබඳේ
රතු ගුරු පාරේ ....Performances of Rathu Guru Pare Handawe
Cover versions, live performances, and reality-show contestant performances of “Rathu Guru Pare Handawe” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverරතුගුරුපාරේ හැන්දෑවේ අක්ක නගෝ වාගේ... | Cover by Dr. Hayeshika Fernando ft. Dilanya DamsahaniHayeshika Fernando
▶CoverRathu Guru Paare - රතු ගුරු පාරේ - Latha Walpola and Dhammika Walpola(Bandara)YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverRathu Guru Pare Handaewe - රතු ගුරු පාරේ හැන්දෑවේPremakeerthi Gee
▶Coverරතු ගුරු පාරේ හැන්දෑවේ | Rathu Guru Pare I Latha Walpola I Dammika Walpola I Sinhala Emotional SongChantz Tunes AI
▶CoverRATHU GURU PARE | EDM COVER SONG | DJ VION | රතු ගුරු පාරේ හැන්දෑවේ EDM COVER SONG 2026Nova Beatz SL
▶CoverRathu Guru pare Hendewe - Latha Walpola / රතු ගුරු පාරේ හැන්දෑවේ - ලතා වල්පොලSL Total Tap
▶CoverRathu guru pare handawe - Latha Walpola & Dhammika WalpolaHansini Peiris
▶CoverRathu Guru Pare Handawe (රතු ගුරු පාරේ හැන්දෑවේ) Covered by Reyuka Anne SilvaReyuka Anne Silva
▶Coverරතු ගුරු පාරේ - Rathu Guru Pare Handawe Chill Beat Cover SongHarmony Room Lk
▶CoverRathu Guru Pare Handawe | රතු ගුරු පාරේ හෑන්දේවේ..Voice of Sandriya
▶CoverRathu Guru Pare Handawe || රතු ගුරු පාරේ හැන්දෑවේ || Cover || Ish KumarapperumaIsh doni
▶CoverRathu Guru Pare Handawe - Latha Walpola & Dhammika Walpolaසප්තස්වර ගීත මතක
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rathu Guru Pare Handawe LyricsRathu Guru Pare Handawe Lyrics Englishරතු ගුරු පාරේ හැන්දෑවේරතු ගුරු පාරේ හැන්දෑවේ ගීතයේ පද පෙළLyrics With TransliterationDharmadasa Walpola SongsDharmadasa Walpola LyricsWalpola Lyrics
