Madhura Yame

Song Details: Singer & Composer Information
Madhura Yame Lyrics in Sinhala (මධුර යාමේ ගී පද) and English by Dharmadasa Walpola, written by Karunarathna Abeysekara. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Madhura Yame
👁️ VIEWS
6

Madhura Yame Lyrics

Madhura yaame suwa da saame
Sinaa weelaa enna raa me
Prema nadiye pihina peenaa enna raa me
Tharu sinaaseyi denetha popiyayi
Masitha pibidee sathuta raja weyi
Prema nadiye pihina peenaa enna raa me

Susudu hansayo wilehi sarathee
Rasaya athi thaen koheda soyathee
Daetha wihidaa enna andhurae
Unwa allaa ganna mihirae
Athata atha dee hithata hitha dee
Ralla wilase enna perali
Prema nadiye pihina peenaa enna raa me

Seetha sulage hamana pawanae
Rosa suwadai obage sewanee
Madhun denawana rasa genaawae
Sadhun sisilai obe sinaawae
Aetha sanda ae balanawaane
Inna honda nae yanna oonae
Prema nadiye pihina peenaa enna raa me

මධුර යාමේ ගී පද

මධුර යාමේ සුව ද සාමේ
සිනා වීලා එන්න රෑ මේ 
ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ
තරු සිනාසෙයි දෙනෙත පොපියයි
මසිත පිබිදී සතුට රජ වෙයි
ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ

සුසුදු හංසයො විළෙහි සරතී
රසය ඇති තැන් කොහෙද සොයතී
දෑත විහිදා එන්න අඳුරේ
උන්ව අල්ලා ගන්න මිහිරේ
අතට අත දී හිතට හිත දී
රැල්ල විලසේ එන්න පෙරළි
ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ

සීත සුළගේ හමන පවනේ
රෝස සුවඳයි ඔබගෙ සෙවනේ
මඪුන් දෙනවන රස ගෙනාවේ
සඪුන් සිසිලයි ඔබෙ සිනාවේ
ඈත සඳ ඒ බලනවානේ
ඉන්න හොඳ නෑ යන්න ඕනේ
ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ

Frequently Asked Questions

Who sang Madhura Yame?

Dharmadasa Walpola performed Madhura Yame. Dharmadasa Walpola is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Madhura Yame lyrics?

The lyrics for Madhura Yame were written by Karunarathna Abeysekara. Karunarathna Abeysekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Where can I find Madhura Yame complete lyrics?

You can find the complete Madhura Yame lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Madhura Yame?

Madhura Yame has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මධුර යාමේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මධුර යාමේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Madhura Yame LyricsMadhura Yame Song LyricsMadhura Yame Lyrics Englishමධුර යාමේ Lyricsමධුර යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationDharmadasa Walpola SongsDharmadasa Walpola LyricsWalpola LyricsWalpola Song LyricsKarunarathna Abeysekara Lyricist
Comments & Discussion

Share your thoughts about "Madhura Yame" or discuss the lyrics with other music lovers.

Loading comments...