Me Saumya Rathriya Gewila Yathe Lyrics
“Me saumya raathriya gevilaa yathe” (මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ), Me Saumya Rathriya Gewila Yathe (මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ) lyrics: a Sinhala love song sung by Dharmadasa Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ ගී පද.
| SONG | Me Saumya Rathriya Gewila Yathe |
|---|---|
| SINGER | Dharmadasa Walpola |
| CATEGORY | Love Songs |
| VIEWS | 32 |
| UPDATED |
Me Saumya Rathriya Gewila Yathe Lyrics Singlish
Me saumya raathriya gevilaa yathe
Kima thaama naave mage shreemathi //
Ramanee hanguum paa uthum daarshane
Ran thaarakaa haa giyaa se pene //
Sepaalikaa .... sepaalikaa ....
Maage amaanandanee ko ane
Kima thaama naave mage shreemathi
Me saumya raathriya gevilaa yathe
Kima thaama naave mage shreemathi //
Sankaava hrudehi eevee galaalaa
Koi velee eedho kiyaalaa balaalaa //
Aananda raathriya saumya kaanthi
Maadarige viyogen pele
Kima thaama naave mage shreemathi
Me saumya raathriya gevilaa yathe
Kima thaama naave mage shreemathiමේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ ගී පද
මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී //
රමණී හැඟුම් පෑ උතුම් දාර්ශනේ
රන් තාරකා හා ගියා සේ පෙනේ //
සේපාලිකා .... සේපාලිකා ....
මාගේ අමානන්දනී කෝ අනේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී
මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී //
සංකාව හෘදේහි ඒවී ගලාලා
කොයි වේලේ ඒදෝ කියාලා බලාලා //
ආනන්ද රාත්‍රිය සෞම්‍ය කාන්ති
මාදරිගේ වියෝගෙන් පෙලේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී
මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී
Performances of Me Saumya Rathriya Gewila Yathe
Cover versions, live performances, and reality-show contestant performances of “Me Saumya Rathriya Gewila Yathe” on YouTube.
Cover Versions · 7
▶Coverමේ සෞම්‍ය රාත්‍රිය - Me Saumya Rathriya - Dharmadasa Walpola - Movie : SEPALI (1958)I.G. Bandula (Bandula Gamage)
▶CoverMe Saumya Rathriya by Dharmadasa Walpola(original)chatura udhara
▶Cover¶ මේ සෞම්‍ය රාත්‍රිය _ ජෝතිපාල _ me saumya rathriya _ Dharmadasa Walpola upahara _ JothipalaLalith's Music Chamber
▶Cover¶ මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ _ ධර්මදාස වල්පොල / ජෝති / ලෝලිත _ me saumya rathriya _ mixLalith's Music Chamber
▶Coverමේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතී..˓ . ⃟⃠꧁හී⃟💗⃟මා꧂ ⃟⃠
▶CoverMay saumya rathreeya song - මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේSweet's N kitchen
▶Coverමේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ. Me Saumya Rathreeya gewila yatheIsuru Madushan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Saumya Rathriya Gewila Yathe LyricsMe Saumya Rathriya Gewila Yathe Lyrics Englishමේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේමේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ ගීතයේ පද පෙළLyrics With TransliterationDharmadasa Walpola SongsDharmadasa Walpola LyricsWalpola Lyrics