Uththama Muni Dalada Wadammana Lyrics by Dharmadasa Walpola
Uththama Muni Dalada Wadammana (උත්තම මුනි දළඳා වඩම්මන) is a Sinhala song sung by Dharmadasa Walpola. The lyrics were written by Ajantha Ranasinghe. This page presents the Uththama Muni Dalada Wadammana lyrics in Sinhala script (උත්තම මුනි දළඳා වඩම්මන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Uththama Muni Dalada Wadammana |
|---|---|
| SINGER | Dharmadasa Walpola |
| LYRICIST | Ajantha Ranasinghe |
| VIEWS | 20 |
| UPDATED |
Uththama Muni Dalada Wadammana Lyrics
Uttama muni dalanda vadammana
Mokpura ran nauka balan saki
Sat samuduru gambare //
Udeni raja puth Dantha kumaruwan
Udeni raja du Mali kumariyan //
Kes kalambe sangava hisin gena
Uttama muni dalanda vadammana ....
Uttama muni dalanda hisin gena
Kes kalambe sangava vadammana
Mokpura ran nauka balan saki
Sat samuduru gambare //
Uttama muni dalanda vadammana ....
Satsiya varusak anurapureya
Lakdiva pinketha kiri uthuraya //
Uttama muni dalanda hisin gena ....
Uttama muni dalanda vadammana ....උත්තම මුනි දළඳා වඩම්මන ගී පද
උත්තම මුනි දළඳා වඩම්මන
මොක්පුර රන් නෞකා බලන් සකි
සත් සමුදුරු ගැඹරේ //
උදේනි රජ පුත් ධන්ත කුමරුවන්
උදේනි රජ දූ මාලි කුමරියන් //
කෙස් කලඹේ සඟවා හිසින් ගෙන
උත්තම මුනි දළඳා වඩම්මන ....
උත්තම මුනි දළඳා හිසින් ගෙන
කෙස් කලඹේ සඟවා වඩම්මන
මොක්පුර රන් නෞකා බලන් සකි
සත් සමුදුරු ගැඹරේ //
උත්තම මුනි දළඳා වඩම්මන ....
සත්සිය වරුසක් අනුරපුරේයා
ලක්දිව පින්කෙත කිරි උතුරායා //
උත්තම මුනි දළඳා හිසින් ගෙන ....
උත්තම මුනි දළඳා වඩම්මන ....Related Songs and Tags
Uththama Muni Dalada Wadammana LyricsUththama Muni Dalada Wadammana Lyrics Englishඋත්තම මුනි දළඳා වඩම්මනඋත්තම මුනි දළඳා වඩම්මන ගීතයේ පද පෙළLyrics With TransliterationDharmadasa Walpola SongsDharmadasa Walpola LyricsWalpola LyricsAjantha Ranasinghe Lyricist