Jiwana Ganga Iwure Lyrics
“jeewana ganga iwure api awida yamu priye” (ජීවන ගංඟා ඉවුරේ අපි ඇවිද යමු ප්‍රියේ), Jiwana Ganga Iwure (ජීවන ගංඟා ඉවුරේ) lyrics: a Sinhala love song sung by Dharmadasa Walpola and Latha Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ජීවන ගංඟා ඉවුරේ ගී පද, and many know it simply as jeewana ganga.
| SONG | Jiwana Ganga Iwure |
|---|---|
| SINGER | Dharmadasa Walpola, Latha Walpola |
| CATEGORY | Love Songs |
| VIEWS | 24 |
| UPDATED |
Jiwana Ganga Iwure Lyrics Singlish
jeewana ganga iwure api awida yamu priye
paayana hiruta haadu di mal pipee thiye
nimnehee saumya wee gathehi sithehi suwa saadee
suwadin piri sisilen sadee santhane santhoshe modu we
ruwathi gunathi du puthun ee kusum wage
paehada suwada wihiduwa lo thulin naege
anagathee owun athe thamu sathuta deyi sithe
dukin midee sapeen sadee saenaseema sathuta lo himee
inpassa yali noena gamanedi nimne bala ohe
awasana gamanedi yamu api ganga thire oheජීවන ගංඟා ඉවුරේ ගී පද
ජීවන ගංඟා ඉවුරේ අපි ඇවිද යමු ප්‍රියේ
පායන හිරුට හාදු දී මල් පිපී තියේ
නිම්නෙහී සෞම්‍ය වී ගතෙහි සිතෙහි සුව සෑදී
සුවදින් පිරී සිසිලෙන් සැදී සංතානේ සන්තෝෂේ මෝදු වේ
රුවැති ගුණැති දූ පුතුන් ඒ කුසුම් වගේ
පැහැද සුවඳ විහිදුවා ලෝ තුලින් නැගේ
අනාගතේ ඔවුන් අතේ තබමු සතුට දෙයි සිතේ
දුකින් මිදී සැපෙන් සැදී සැනසීම සතුට ලෝ හිමී
ඉන්පස්සෙ යළි නොඑන ගමනෙදී නිම්නේ බලා ඔහේ
අවසාන ගමනේදී යමු අපි ගංගා තිරේ ඔහේRelated Songs and Tags
Jiwana Ganga Iwure LyricsJiwana Ganga Iwure Lyrics Englishජීවන ගංඟා ඉවුරේජීවන ගංඟා ඉවුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationDharmadasa Walpola SongsDharmadasa Walpola LyricsWalpola Lyrics