Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Dharmadasa Walpola
  3. Man Mula Wela Lyrics

Man Mula Wela Lyricsby
Dharmadasa Walpola

Man Mula Wela - Singer, Lyricist & Composer

Man Mula Wela Lyrics in Sinhala (මංමුලා වෙලා ගී පද) and English by Dharmadasa Walpola. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Man Mula Wela
SINGER
Dharmadasa Walpola
VIEWS
9

Man Mula Wela Lyrics

(Mangmula vela andure me
Yanne kohe dan apa sema...//)
Veya sithe soken
Me alen me bimen
Vinasay vati vanasenava sema
Mangmula vela andure me
Yanne kohe dan apa sema

Rupeta ravatila athi sitha ragen
Nasti kale aida veradi thalen
Mihiri vinode boho se
Vinde theri theri vedenava

Mangmula vela andure me
Yanne kohe dan apa sema

Jivithe mekada neha thava theri
Me lova sihineki mayakari
Mihiri rasa mihiri
Vu rage vinde aida visa lokaya

Mangmula vela andure me
Yanne kohe dan apa sema

Me lesa ai oba loke mulavi
Adara mihiri vinode epa vela
Maya me maya
Delehi patali veli ai ane

(Mangmula vela andure me
Yanne kohe dan apa sema...//)
Veya sithe soken
Me alen me bimen
Vinasay vati vanasenava sema
Mangmula vela andure me
Yanne kohe dan apa sema

මංමුලා වෙලා ගී පද

(මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා...//)
වේය සිතේ සෝකෙන්
මේ ආලෙන් මේ බීමෙන්
විනාසෙ වැටි වැනසෙනවා සැමා
මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා

රූපෙට රැවටිලා ඇති සිත රාගෙන්
නාස්ති කළේ ඇයිද වැරදී තාලෙන්
මිහිරි විනෝදේ බොහෝ සේ 
වින්දේ තේරී තේරී වේදනා

මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා

ජීවිතේ මේකද නැහැ තව තේරී
මේ ලොව සිහිනෙකි මායාකාරී
මිහිරි රස මිහිරි
වූ රාගේ වින්දේ ඇයිද විස ලෝකයා

මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා

මේ ලෙස ඇයි ඔබ ලෝකෙ මුලාවී 
ආදර මිහිරි විනෝදෙ එපා වෙලා 
මායා මේ මායා
දැලෙහි පැටලී වෙලීල ඇයි අනේ

(මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා...//)
වේය සිතේ සෝකෙන්
මේ ආලෙන් මේ බීමෙන්
විනාසෙ වැටි වැනසෙනවා සැමා
මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා

Frequently Asked Questions

Who sang Man Mula Wela?

Dharmadasa Walpola performed Man Mula Wela. Dharmadasa Walpola is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Man Mula Wela lyrics?

You can find the Man Mula Wela lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Man Mula Wela?

Man Mula Wela has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මංමුලා වෙලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මංමුලා වෙලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Man Mula Wela LyricsMan Mula Wela Lyrics Englishමංමුලා වෙලාමංමුලා වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationDharmadasa Walpola SongsDharmadasa Walpola LyricsWalpola Lyrics

Comments

ShareShare "Man Mula Wela" by Dharmadasa Walpola

Song Video

More from Dharmadasa Walpola

  • Ahase Sanda Se Lyrics16
  • Hanika Yaman Pulli Gono Lyrics21
  • Jiwana Ganga Iwure Lyrics11
  • Kate Kiri Suwanda Lyrics39
  • Kavikariye Sindu Kiyana Lande Lyrics74
  • Lankaren Lyrics8
  • Madhura Yame Lyrics12
  • Maga Bala Bala Lyrics15
  • Me Saumya Rathree Lyrics104
  • Me Saumya Rathriya Gewila Yathe Lyrics14
  • O Premasiri Lyrics11
  • Oya Balma Oya Kalma Lyrics13
  • Rathu Guru Pare Handawe Lyrics315
  • Samadama Oba Lyrics22
  • Upatha Labaa Lyrics5
  • Uththama Muni Dalada Lyrics543
  • Uththama Muni Dalada Wadammana Lyrics10
  • Wasanavantha Kala Laba Lyrics8
  • View All Songs19

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    974
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    381
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    65
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    63
  • Bambara Nade LyricsBachi Susan
    51
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    51
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    38
  • Chuttak Chuttak LyricsYohani
    38
  • Nethu Piyan Wasena Thura LyricsManjula Pushpakumara
    33
  • Saragaye LyricsSanuka Wickramasinghe
    31