Kate Kiri Suwanda Lyrics
“Kate kiri suwada yannata pawa bari una” (කටේ කිරි සුවඳ යන්නට පවා බැරි උනා): Kate Kiri Suwanda (කටේ කිරි සුවඳ) lyrics, a Sinhala folk song sung by Dharmadasa Walpola, with words by Arisen Ahubudu and music by Sunil Shantha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is කටේ කිරි සුවඳ ගී පද.
| SONG | Kate Kiri Suwanda |
|---|---|
| SINGER | Dharmadasa Walpola |
| LYRICIST | Arisen Ahubudu |
| COMPOSER | Sunil Shantha |
| CATEGORY | Folk, Patriotic |
| VIEWS | 69 |
| UPDATED |
Kate Kiri Suwanda Lyrics Singlish
Kate kiri suwada yannata pawa bari una
Yudata upan kumara yayi namak athiwuna
Mulleriya bimehi wathura leyata herawuna
Tikiri kumaru rajasingha namin raja wuna...
Nithara nithara seethawaka ranabera neguna
Kolomba kotuwe balal masuth gini ganan wuna
Parangi dese rajutath mara una genuna
Rajasingha devi name lowe raja wuna...
Thusiru ya nagoda uyanata ane lan wuna
Napuru una katuwa pathule anee wana wuna
Itthe mathura wisada wedi wuna
Rajasingha devi name piya nathi wuna...කටේ කිරි සුවඳ ගී පද
කටේ කිරි සුවඳ යන්නට පවා බැරි උනා
යුදට උපන් කුමරා යයි නමක් ඇතිවුණා
මුල්ලේරියා බිමෙහි වතුර ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා...
නිතර නිතර සීතාවක රණබෙර නැගුණා
කොළොඹ කොටුවේ බළල් මසුත් ගිනි ගනන් වුණා
පරංගි දේසේ රජුටත් මර උණ ගැනුණා
රාජසිංහ දෙවි නාමේ ලොවේ රජ වුණා...
තුසිරු ය නාගොඩ උයනට අනේ ළං වුණා
නපුරු උණ කටුව පතුලේ ඇනී වන වුණා
ඉත්තෑ මතුරා විසද වැඩි වුණා
රාජසිංහ දෙවි නාමේ පියා නැති වුණා...
Performances of Kate Kiri Suwanda
Cover versions, live performances, and reality-show contestant performances of “Kate Kiri Suwanda” on YouTube.
Cover Versions · 12
▶CoverKate Kiri Suwanda - Dharmadasa Walpolasujeewa dasanayaka
▶CoverKate Kiri Suwanda - DHARMADASA WALPOLALegend show
▶Coverකටේ කිරි සුවඳ යන්නට පවා බැරි උනා - සංදේශය 1960Nihal Munasinghe
▶Cover'කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා' සින්දුවDifferent_000
▶Coverකටේ කිරි සුවඳ / Kate Kiri Suwanda - Dharmadasa Walpola - Movie : SANDESHAYA (1960)I.G. Bandula (Bandula Gamage)
▶Coverකටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා - Kate Kiri Suwanda - Dharmadasa Walpola - Film: Sandeshay ( 1960)I.G. Bandula (Bandula Gamage)
▶CoverKate Kiri Suwanda - Visharada Sunil EdirisingheMusic.lk - Audio
▶Coverකටේ කිරි සුවඳ යන්නට පවා බැරි උනාSiyapatharana Songcollection
▶Coverකටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා | සන්දේශය චිත්‍රපටය Katey Kiri Suwanda | Dharmadasa WalpolaSilkroute
▶Coverකටේ කිරි සුවඳ ධර්මදාස වල්පොලGangani walpola
▶CoverKate Kiri Suwanda - කටේ කිරි සුවඳ - Dharmadasa Walpola - Emotional Slow Cover by AuraLKAURA LK
▶CoverKate Kiri Suwanda Nogiyada (කටේ කිරි සුවඳ නොගියද)S. M. Thushara Lakshman
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kate Kiri Suwanda LyricsKate Kiri Suwanda Lyrics Englishකටේ කිරි සුවඳකටේ කිරි සුවඳ ගීතයේ පද පෙළLyrics With TransliterationDharmadasa Walpola SongsDharmadasa Walpola LyricsWalpola LyricsSunil Shantha ComposerArisen Ahubudu Lyricist