Oya Dathin Alla Lyrics by Irusha And Madhusshan
Oya Dathin Alla (ඔය දෑතින් අල්ලා) is a Sinhala song sung by Irusha And Madhusshan. This page presents the Oya Dathin Alla lyrics in Sinhala script (ඔය දෑතින් අල්ලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oya Dathin Alla |
|---|---|
| SINGER | Irusha And Madhusshan |
| VIEWS | 1,597 |
| UPDATED |
Oya Dathin Alla Lyrics
Senehase sonduru bava amuna
Hada gahena ridmayata galapa
Hemi hemin savanata kondura
Rahasina kiwe
Hasarel yaya matin mevena
Paetum pini sihilasin dovana
Haengum daharin dili dilena
Thun hita sanaha...
Nethu nonidana mohotaka vimasai
Hada pavasana rahasata hitavati
Thava lan karagannata situni
Mata nam oya daethin alla
Paetuman matin susum pisada
Haenguman pelin pelata amuna
Peruman eliya karala
Sanda se paya...
Langama davatenna unuhume
Bala hinda aes dalva
Hitak matha pipunu saenasume
Piyum poda sema
Pem hina neth yugen dakina
Boda venna pera sithe sangava
Mathakayehi ehi pata tavara
Sittam karava...
Senehase sonduru...ඔය දෑතින් අල්ලා ගී පද
සෙනෙහසේ සොඳුරු බව අමුණා
හද ගැහෙන රිද්මයට ගලපා
හෙමි හෙමින් සවනත කොඳුරා
රහසින් කිවේ
හසරැල් යාය මතින් මැවෙනා
පැතුම් පිනි සිහිලසින් දොවන
හැඟුම් දහරින් දිලී දිලෙන
තුන් හිත සනහා...
නෙතු නොනිදන මොහොතක විමසයි
හද පවසන රහසට හිතවති
තව ලං කරගන්නට සිතුණි
මට නම් ඔය දෑතින් අල්ලා
පැතුමන් මතින් සුසුම් පිසදා
හැඟුමන් පෙළින් පෙළට අමුණා
පෙරුමන් එළිය කරලා
සඳ සේ පායා...
ළඟම දැවටෙන්න උණුහුමේ
බලා හිඳ ඇස් දල්වා
හිතක් මත පිපුණු සැනසුමේ
පියුම් පොද සේම
පෙම් හීන නෙත් යුගෙන් දකින
බොඳ වෙන්න පෙර සිතේ සඟවා
මතකයෙහි එහි පාට තවරා
සිත්තම් කරවා...
සෙනෙහසේ සොඳුරු...//Related Songs and Tags
Oya Dathin Alla LyricsOya Dathin Alla Lyrics Englishඔය දෑතින් අල්ලාඔය දෑතින් අල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationIrusha And Madhusshan SongsIrusha And Madhusshan Lyrics