Oyata Witharak Lyrics by Ishan Priyasanka
Oyata Witharak (ඔයාට විතරක්) is a Sinhala song sung by Ishan Priyasanka. The lyrics were written by Dilan Gamage, and the music is composed by Ashan Fernando. This page presents the Oyata Witharak lyrics in Sinhala script (ඔයාට විතරක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oyata Witharak |
|---|---|
| SINGER | Ishan Priyasanka |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 102 |
| UPDATED |
Oyata Witharak Lyrics
Oyata vitharak pem kala ekama varadeta
Melovin samu aran yanna sidu vela mata
Hithuwe ne metharam ikmanin yannata
Ma mala pasu ma balanna oyath enavada
Boru ki mul kandulu helanu epa
Ma nethai obata danenu epa
Ma malath inna sathutin oya
Mage adaraya valalanu epa
Oyata vitharak pem kala ekama varadeta
Melovin samu aran yanna sidu vela mata
Ilang athmede ayemath hamuvemu
Hebei e athmedi ma ithin nomaranu
Pana wage adarei mema
Ape mathakayama vindavai oya
Ma tharam kawuruwath ne thama
Obata adare karanne sada
Oyata vitharak pem kala ekama varadeta
Melovin samu aran yanna sidu vela mata
Ilang sihinedi api ithin ape vemu
Hebei e sihinedi mage vitharak vemu
Pana wage adarei mema
Ape mathakayama vindavai oya
Ma tharam kawuruwath ne thama
Obata adare karanne sada
Oyata vitharak pem....ඔයාට විතරක් ගී පද
ඔයාට විතරක් පෙම් කල එකම වරදට
මෙලොවින් සමු අරන් යන්න සිදු වෙලා මට
හිතුවේ නෑ මෙතරම් ඉක්මනින් යන්නට
මා මළ පසු මා බලන්න ඔයත් එනවද
බොරු කී මුල් කඳුළු හෙලනූ එපා
මා නැතැයි ඔබට දැනෙනූ එපා
මා මළත් ඉන්න සතුටින් ඔයා
මාගේ ආදරය වළලනූ එපා
ඔයාට විතරක් පෙම් කල එකම වරදට
මෙලොවින් සමු අරන් යන්න සිදු වෙලා මට
ඊළඟ ආත්මෙදී ආයෙමත් හමුවෙමූ
හැබැයි ඒ ආත්මෙදි මා ඉතින් නොමරනූ
පණ වාගේ ආදරෙයි මෙමා
අපෙ මතකයම විඳවයි ඔයා
මා තරම් කවුරුවත් නෑ තමා
ඔබට ආදරේ කරන්නේ සදා
ඔයාට විතරක් පෙම් කල එකම වරදට
මෙලොවින් සමු අරන් යන්න සිදු වෙලා මට
ඊළඟ සිහිනෙදී අපි ඉතින් අපේ වෙමූ
හැබැයි ඒ සිහිනෙදී මගේ විතරක් වෙමූ
පණ වාගේ ආදරෙයි මෙමා
අපෙ මතකයම විඳවයි ඔයා
මා තරම් කවුරුවත් නෑ තමා
ඔබට ආදරේ කරන්නේ සදා
ඔයාට විතරක් පෙම්....Performances of Oyata Witharak
Cover versions, live performances, and reality-show contestant performances of “Oyata Witharak” on YouTube.
Cover Versions · 12
▶Coverමනෝපාරකට හිතට දැනෙන වෙනස්ම සින්දු (Oyata vitharak pem kala) New 2023 song#SANTA YT gaming
▶CoverOyata Witharak - Ishan PriyasankaMusic Hunter
▶Cover2021 New Sinhala Dj Remix | Oyata Witharak | ඔයාට විතරක් | New Sinhala Song | Dj Nimesh SK Bois |Dj Nimesh SK Bois
▶CoverOyata Witharak Alvin VersionSanju Nishan
▶CoverOyata Witharak Ishan Priyasanka Music Video 2018 Sinhala New Songs 2018 Sinhala SongsSajith Udaya kumara
▶Coverඔයාට විතරක් පෙම් කළ එකම වරදට| Oyata witharak pem kala ekama waradatasihinaya soya-සිහිනය සොයා
▶Coverඔයාට විතරක් පෙම්කල එකම වරදට මෙලොවින් සමු අරන්‍යන්න සිදුවෙලා මටJagath Chamara
▶Coverඔයාට විතරක් පෙම් කල [𝗼𝘆𝗮𝘁𝗮 𝘄𝗶𝘁𝗵𝗮𝗿𝗮𝗸 𝗽𝗲𝗺 𝗸𝗮𝗹𝗮]Hadawathata Music
▶Coverඔයාට විතරක් පෙම්කල එකම වරදට..(OYATA witharak )Manoj Abejayawardhana
▶CoverOyata Witharak Pem Kala | ඔයාට විතරක් පෙම් කළ | Ishan Priyasanka | By Kache MusicVishMiusic
▶CoverOyata Witharak Pem Kala [ඔයාට විතරක් පෙම් කල එකම වරදට මෙලොවින් සමු අරන් යන්න සිදු වෙලා මට]Neero_Vibe
▶CoverOyata witharakShehan Kavishka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oyata Witharak LyricsOyata Witharak Lyrics Englishඔයාට විතරක්ඔයාට විතරක් ගීතයේ පද පෙළLyrics With TransliterationIshan Priyasanka SongsIshan Priyasanka LyricsPriyasanka LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist