Therum Ganne Lyrics by Ishan Priyasanka
Therum Ganne (තේරුම් ගන්නේ) is a Sinhala song sung by Ishan Priyasanka. The lyrics were written by Dilan Gamage, and the music is composed by Ashan Fernando. This page presents the Therum Ganne lyrics in Sinhala script (තේරුම් ගන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Therum Ganne |
|---|---|
| SINGER | Ishan Priyasanka |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 162 |
| UPDATED |
Therum Ganne Lyrics
Therum ganneth kawadada oba ma
Hema thapparaye man waradikaaraya
Oba nae danneth mage senehe ma mala dawask eya watahae
Edata nam pasuthawenu epa ma wenuwen nam handanu epa
Oba hera kawuruth daen mata naenae
Labunu sampathath duras welaane aadare mata naedda oyaa.....
Mawa handawa wiyathak aethin inna epa
Gahena husme wilaapayata kan denna epa
Thani wunu manasin saeri saranna ida thiyanu epa
Ma dun senehasa wenakeugen soyanu epa...
Therum ganneth kawadada...
Obagen thora wu lowakata yannata wenna epa
Thurunu papuwe thawakun nuhurata enna epa
Waradi aethnam therum berum karala oyaa
Aadaren imu sansaare nima nowena thura...
Therum ganneth kawadada....//තේරුම් ගන්නේ ගී පද
තේරුම් ගන්නේ කවදද ඔබ මා
හැම තප්පරයේ මං වැරදිකාරයා
ඔබ නෑ දන්නේ මගේ සෙනෙහෙ මා මළ දවසක එය වැටහේ
එදාට නම් පසුතැවෙනු එපා මා වෙනුවෙන් නම් හඬනු එපා
ඔබ හැර කවුරුත් දැන් මට නෑනේ
ලැබුනු සම්පතත් දුරස් වෙලානේ ආදරේ මට නැද්ද ඔයා.....
මාව හඬවා වියතක් ඈතින් ඉන්න එපා
ගැහෙන හුස්මේ විලාපයට කන් දෙන්න එපා
තනි වුණු මනසින් සැරි සරන්න ඉඩ තියනු එපා
මා දුන් සෙනෙහස වෙනකෙකුගෙන් සොයනු එපා...
තේරුම් ගන්නේ කවදද...
ඔබගෙන් තොර වූ ලොවකට යන්නට වෙන්න එපා
තුරුණු පපුවේ තවකෙකු නුහුරට එන්න එපා
වැරදි ඇත්නම් තේරුම් බේරුම් කරලා ඔයා
ආදරෙන් ඉමු සංසාරේ නිම නොවෙන තුරා...
තේරුම් ගන්නේ කවදද....//
Performances of Therum Ganne
Cover versions, live performances, and reality-show contestant performances of “Therum Ganne” on YouTube.
Cover Versions · 12
▶CoverTherum GanneRelease - Topic
▶CoverTherum ganne kawadada oba ma (තෙරුම් ගන්නේ) ishan priyashankaNikeBoy Gaiya - ගයියා
▶Cover04 Adare Therum Ganne (ආදරේ තේරුම් ගන්නේ) Sundari Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶Coverතේරුම් ගන්නේ කවදද ඔබ මා Dj Remix | Therum ganne dj remix | sinhala new dj remix with nonstopARTeka
▶Coverතේරුම් ගන්නේ කවදද ඔබ මා . herum Ganne kawadada oba ma. (ISHAN PRIYASANKA) new song 2021.Thisara music
▶CoverTherum Ganne - තේරුම් ගන්නේ || තේරුම් ගන්නේ කවදද ඔබ මා || Ishan Priyashanka || Unlock HeartKelvin Music Beat
▶Coverතේරුම් ගන්නේ-*Therum Ganne Kawadada Oba Ma" Sinhala Song💗Dewdu yashithma💗
▶Coverතේරුම් ගන්නේ කවදද ඔබ මා / Ishan Priyasanka (ALONE VIDEO )SL SASA MUSIC
▶CoverTherum Ganne Kawadada Oba Maa - තේරුම් ගන්නේ කවදද ඔබ මාBlue Eyes නිල් නෙතු
▶Covertheum ganne kawadada oba ma (තේරුම් ගන්නේ කවදද ඔබ මා )Joba Production
▶Coverතේරුම් ගන්නේ කවදද ඔබ මා හැම තත්පර තප්පරයේ මං වැරදි කාරයාsaman kumara
▶Coverතේරුම් ගන්නේ කවදද ඔබ මා ll Therum Ganne Kawadada Oba Ma ll @tcp_beatsTCP Beats
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Therum Ganne LyricsTherum Ganne Lyrics Englishතේරුම් ගන්නේතේරුම් ගන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationIshan Priyasanka SongsIshan Priyasanka LyricsPriyasanka LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist