Api Katha Nokara Imu Lyrics by Janaka Wickramasinghe
Api Katha Nokara Imu (අපි කතා නොකර ඉමු) is a Sinhala song sung by Janaka Wickramasinghe. The lyrics were written by Sunil R Gamage. This page presents the Api Katha Nokara Imu lyrics in Sinhala script (අපි කතා නොකර ඉමු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Api Katha Nokara Imu |
|---|---|
| SINGER | Janaka Wickramasinghe |
| LYRICIST | Sunil R Gamage |
| VIEWS | 36 |
| UPDATED |
Api Katha Nokara Imu Lyrics
Api kata nokara imu
Hina novi imu tika dawask
Api dasin dasata lanwa balan imu
Eka mohotak
Kalpayak se danevi
Kalpayak se danevi.....
Api kata nokara hidina tika dawasata
Mal pipi parawa yana arume
Oba hina dakinnata mal kusumba dige
Kelesada naewith inne......
Api kata nokara......
Api lanwa balan hidina eka mohotata
Mal kusumbak se numba danune
Mal kusumba sibinnata... ma nelu male....
Kelesada naewith inne......
Api kata nokara......අපි කතා නොකර ඉමු ගී පද
අපි කතා නොකර ඉමු
හිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු
එක මොහොතක්
කල්පයක් සේ දැනේවී
කල්පයක් සේ දැනේවී.....
අපි කතා නොකර හිදිනා ටික දවසට
මල් පිපී පරව යන අරුමේ
ඔබ හිනා දකින්නට මල් කුසුඹ දිගේ
කෙලෙසද නෑවිත් ඉන්නේ......
අපි කතා නොකර......
අපි ලංව බලන් හිදිනා එක මොහොතට
මල් කුසුඹක් සේ නුඹ දැනුනේ
මල් කුසුඹ සිඹින්නට... මා නෙළු මලේ....
කෙලෙසද නෑවිත් ඉන්නේ......
අපි කතා නොකර......Performances of Api Katha Nokara Imu
Cover versions, live performances, and reality-show contestant performances of “Api Katha Nokara Imu” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverApi Katha Nokara Imu @ Tone Poem with Janaka WickramasingheRoo Tunes
▶CoverApi Katha Nokara Imu (අපි කතා නොකර ඉමු) | Janaka Wickramasingha | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverApi Katha Nokara Imu | අපි කතා නොකර ඉමු | Mithra Kapuge | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverApi katha nokara imu Karoke / අපි කතා නොකර ඉමු / Janaka WickramasingheTshan Entertainment Karaoke / Backing Track
▶CoverApi Katha Nokara Imu | අපි කතා නොකර ඉමු | Lahiru Warnakulasuriya | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverඅපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක් | ජානක වික්‍රමසිංහGee Mathaka (Gee Mathaka)
▶CoverApi Katha Nokara Imu | අපි කතා නොකර ඉමු | Janaka Wickramasingha | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Coverඅපි කතා නොකර ඉමු පහු ගිය දේ ගැනMeththa Metta
▶CoverApi Katha Nokara Imu (අපි කතා නොකර ඉමු) | Janaka Wickramasingha | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverApi Katha Nokara Imu (අපි කතා නොකර ඉමු) Wickramasingha DilightedSUSANGA VIDEO TEAM
▶CoverApi Katha Nokara Imu / අපි කතා නොකර ඉමුSathsara Music
▶CoverApi katha nokara imu |අපි කතා නොකර ඉමු | Janaka Wickramasinghe (Reggae Version)Melody Covers LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Katha Nokara Imu LyricsApi Katha Nokara Imu Lyrics Englishඅපි කතා නොකර ඉමුඅපි කතා නොකර ඉමු ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Wickramasinghe SongsJanaka Wickramasinghe LyricsWickramasinghe LyricsSunil R Gamage Lyricist
