Kirula Muthu Lyrics by Janaka Wickramasinghe
Kirula Muthu (කිරුළ මුතු) is a Sinhala song sung by Janaka Wickramasinghe. The lyrics were written by Rathna Sri Wijesinghe, and the music is composed by H.M. Jayawardana. This page presents the Kirula Muthu lyrics in Sinhala script (කිරුළ මුතු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kirula Muthu |
|---|---|
| SINGER | Janaka Wickramasinghe |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | H.M. Jayawardana |
| VIEWS | 39 |
| UPDATED |
Kirula Muthu Lyrics
Kirula muthu lihee sara sara handin vegirena
Sulu medum dethitha petalee gigiri velapena
Natanava noveyi veharunu depa vevulana
Thana thana thana tham dena
Thana thana thana tham dena
Dilisena sema karaliya dilenne nethi
Vannamak sema sumihiri thanamak nethi
Sakiyani giren girata pena yannata
Jeevithen beri
Sakiyani giren girata pena yannata
Jeevithen beri
Kirula muthu.../
Ranga bimen bahina vita gei santhakava athi
Nalal pata maala hath pata sinna vi athi
Sakiyani ridee kasi solavannata
Bera padaya madi
Sakiyani ridee kasi solavannata
Bera padaya madi
Kirula muthu.../කිරුළ මුතු ගී පද
කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා
දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි
කිරුළ මුතු.../
රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
නළල් පට මාල හත් පට සින්න වී ඇති
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි
කිරුළ මුතු.../
Performances of Kirula Muthu
Cover versions, live performances, and reality-show contestant performances of “Kirula Muthu” on YouTube.
Cover Versions · 12
▶CoverKirula Muthu Lihi - (කිරුළ මුතු ලිහි) - Kawadi & Papare Style - Janaka Wickramasinghe @LukabeatszLuka Beats
▶Coverකිරුළ මුතුලිහින් (REMIX) | Sinhala Remix Song | Rock devi OfficialRock Devi
▶CoverKirula Muthu Lihi | කිරුල මුතු ලිහි | Janaka Wickramasinghe | Tribal Rock Cover by RiRi Yakaරීරී යකා - RiRi Yaka
▶CoverKirula Muthu Lihi ( කිරුළ මුතු ලිහි ) Janaka Wickramasinghe @anurifsAnurifs
▶CoverKirula Muthu Lihi | කිරුල මුතු ලිහි | Janaka Wickramasinghe | Cover by @Rock-Sona Rock Sona
▶CoverKirula Muthu Lihi | කිරුළ මුතු ලිහි | Dimanka Wellalage | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverජානක වික්‍රමසිංහ All Right සමඟ "කිරුළ මුතු ලිහී ගීතය" (Kirula Muthu Lihi)Ganga Video Team
▶CoverKirula Muthu Lihi (කිරුළ මුතු ලිහී) Janaka Wickramasinghe sinhala songCeylon Page
▶Cover"කිරුළ මුතු ලිහී" | Janaka Wickramasingha | Bisopura Musical Show 2023TV Derana
▶CoverKirula Muthu Lihi (කිරුළ මුතු ලිහි) - Annesley Malawana ,Janaka Wickramasingha & Chamika SirimannaSanuhare
▶CoverKirula Muthu Lihi - (කිරුළ මුතු ලිහි) - EDM Version - Janaka Wickramasinghe @LukabeatszLuka Beats
▶Coverකිරුළ මුතු ලිහී Kirula Muthu Lihi - වෙනස්ම රහකට Female Cover | Janaka WickramasingheSuno Rock Ceylon
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kirula Muthu LyricsKirula Muthu Lyrics Englishකිරුළ මුතුකිරුළ මුතු ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Wickramasinghe SongsJanaka Wickramasinghe LyricsWickramasinghe LyricsH.M. Jayawardana ComposerRathna Sri Wijesinghe Lyricist