Prana Samana Lyrics by Janaka Wickramasinghe
Prana Samana (ප්රාණ සමානා) is a Sinhala song sung by Janaka Wickramasinghe. The lyrics were written by Mahinda Chandrasekara. This page presents the Prana Samana lyrics in Sinhala script (ප්රාණ සමානා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Prana Samana |
|---|---|
| SINGER | Janaka Wickramasinghe |
| LYRICIST | Mahinda Chandrasekara |
| VIEWS | 14 |
| UPDATED |
Prana Samana Lyrics
Praana samana mawpiyo nathiwei
Wariga tahanchiya balma hela
Numbe muna bala hemadama idinnam
Gadi lamissiye yanna epa
Boma pravesam weela idin ane
Bhita kere hada mage thade
Pana hina athi punchi patikkiye
Preethi kere sanda pana wage
Banda kare pawalam pota rangadei
Ranthatiyata karekena sode
Andha nethra meda pana wage thaw
Ran thelambuya yata inna ladeප්රාණ සමානා ගී පද
ප්රාණ සමානා මව්පියෝ නැතිවෙයි
වරිග තහංචිය බැල්ම හෙළා
නුඹේ මූණ බලා හැමදාම ඉඳින්නම්
ගාඩි ළමිස්සියේ යන්න එපා
බෝම ප්රවේසම් වීලා ඉඳින් අනෙ
භීත කෙරේ හද මාගේ තදේ
පාන හිනා ඇති පුංචි පැටික්කියේ
ප්රීති කෙරේ සඳ පාන වගේ
බැන්ද කරේ පවලම් පොට රඟදෙයි
රන්තැටියට කැරකෙන්ට සොඳේ
අන්ධ නේත්ර මැද පාන වගේ තව
රන් තෙලඹුව යට ඉන්න ලඳේ
Performances of Prana Samana
Cover versions, live performances, and reality-show contestant performances of “Prana Samana” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶CoverPrana Samana | ප්‍රාණ සමානා | Janaka Wickramasingha | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverPrana Samana | ප්රාණ සමානා | Janaka Wickramasingha | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverPrana Samana - ප්රාණ සමානා - Janaka Wickramasinghe & Ayodhya Wickramasinghe - 7rm7rm Songs
▶CoverJanaka Prana Samana(ප්රාණ සමානා මව්පියො නැතිවී ජානක වික්‍රමසිංහ) Flash BackPS Creation
▶CoverPrana Samana (ප්‍රාණ සමානා) Janaka WickramasingheSL LooKs Music
▶CoverJanaka Wickramasinhe | Prana Samana | ප්රාණ සමානා මව්පියො නැතිවී | ජානක වික්‍රමසිංහ I Flash BackPS Creation
▶CoverPrana Samana | ප්‍රාණ සමානා | Janaka Wickramasinghe | ජානක වික්‍රමසිංහPolkichcha - පොල්කිච්චා
▶Coverප්‍රාණ සමානා ෆ්ලෑශ් බෑක් සමග ජානක වික්‍රමසිංහ (Prana Samana Janaka Wickramasinghe)Tharindu Wickramaratne
▶Coverප්‍රාණ සමානා | Prana Samana | Janaka Wikramasinghe | Cover Songමියුරු ගී - MIYURU GEE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Prana Samana LyricsPrana Samana Lyrics Englishප්රාණ සමානාප්රාණ සමානා ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Wickramasinghe SongsJanaka Wickramasinghe LyricsWickramasinghe LyricsMahinda Chandrasekara Lyricist
