Watunu Wahi Bindu Noweda Dola Wune Lyrics
“Wetunu wehi bindu noweda dola wune” (වැටුනු වැහි බිඳු නොවෙද දොල වුනේ): Watunu Wahi Bindu Noweda Dola Wune (වැටුනු වැහි බිඳු නොවෙද දොල වුනේ) lyrics, a Sinhala song about a father sung by Janaka Wickramasinghe, with words by Athula Ayadewa and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. Many know it simply as Wetunu wehi, and in Sinhala it is වැටුනු වැහි බිඳු නොවෙද දොල වුනේ ගී පද.
| SONG | Watunu Wahi Bindu Noweda Dola Wune |
|---|---|
| SINGER | Janaka Wickramasinghe |
| LYRICIST | Athula Ayadewa |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Father, Son |
| VIEWS | 9 |
| UPDATED |
Watunu Wahi Bindu Noweda Dola Wune Lyrics Singlish
Wetunu wehi bindu noweda dola wune
Pohottuwa noweda pipi mala une
Podi pelaya noweda maha gasa une
Puthe numba kawadada mata wada usa une
Nidana anda dan aththamata numba podi tamai
Andina kamisaya agata hodata hira tamai
Mage sapaththuwa payata hariyatama hari tamai
Matama maha pudumayak puthe numba mama tamai
Numbe as mata wada boho dura dakinawa
Mata wada hema dema numba hodin ahanawa
Hodetoma hoda puthek man numben dakinawa
Math maha pinkamak kala bavak danenawa
Wetunu wehi bindu ....වැටුනු වැහි බිඳු නොවෙද දොල වුනේ ගී පද
වැටුනු වැහි බිඳු නොවෙද දොල වුනේ
පොහොට්ටුව නොවෙද පිපි මල උනේ
පොඩි පැලය නොවෙද මහ ගස උනේ
පුතේ නුඹ කවදාද මට වඩා උස උනේ
නිදන ඇඳ දැන් ඇත්තමට නුඹට පොඩි තමයි
අඳින කමිසය ඇගට හොදටම හිර තමයි
මගේ සපත්තුව පයට හරියටම හරි තමයි
මටම මහ පුදුමයක් පුතේ නුඹ මම තමයි
නුඹේ ඇස් මට වඩා බොහෝ දුර දකිනවා
මට වඩා හැම දේම නුඹ හොදින් අහනවා
හොදටෝම හොද පුතෙක් මං නුඹෙන් දකිනවා
මාත් මහ පින්කමක් කල බවක් දැනෙනවා
වැටුනු වැහි බිඳු ....Related Songs and Tags
Watunu Wahi Bindu Noweda Dola Wune LyricsWatunu Wahi Bindu Noweda Dola Wune Lyrics Englishවැටුනු වැහි බිඳු නොවෙද දොල වුනේවැටුනු වැහි බිඳු නොවෙද දොල වුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Wickramasinghe SongsJanaka Wickramasinghe LyricsWickramasinghe LyricsRohana Weerasinghe ComposerAthula Ayadewa Lyricist