Sanda Kindura Miyagiya Lyrics
“Sanda kindura miya giya” (සඳ කිඳුරා මිය ගියා): Sanda Kindura Miyagiya (සඳ කිඳුරා මිය ගියා) lyrics, a Sinhala folk song sung by Janaka Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සඳ කිඳුරා මිය ගියා ගී පද.
| SONG | Sanda Kindura Miyagiya |
|---|---|
| SINGER | Janaka Wickramasinghe |
| CATEGORY | Folk, Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Sanda Kindura Miyagiya Lyrics Singlish
Sanda kindura miya giya
Gamata enna nangiye
Pasalosvaka poya da
Avasan katayuthu kala
Game nad gam pole
Kinduriya vi numba eda
Gayu liya gi vikunanata
Kelom thotata igiluna
Kana kekiniya gamata avith
Aduwa numba gena kiya
Vel deni oviti pura
Thaniwama si pada kiya
Thaniwa hitiya kinnara
Laya dedurava miya giya
Kana kekiniya hadanne na
Ahe kandulu nathi nisa
සඳ කිඳුරා මිය ගියා ගී පද
සඳ කිඳුරා මිය ගියා
ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා
අවසන් කටයුතු කලා
ගමේ නාඩ ගම් පොලේ
කිඳුරිය වී නුඹ එදා
ගැයු ලිය ගී විකුණන්නට
කෙලොම් තොටට ඉගිලුනා
කණ කෙකිණිය ගමට ඇවිත්
ඇඩුවා නුඹ ගැන කියා
වෙල් දෙනි ඕවිටි පුරා
තනිවම සී පද කියා
තනිව හිටිය කින්නරා
ලය දැදුරව මිය ගියා
කණ කෙකිණිය හඩන්නෙ නැ
ඇහේ කඳුලු නැති නිසා
Performances of Sanda Kindura Miyagiya
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Kindura Miyagiya” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Kindura Miyagiya LyricsSanda Kindura Miyagiya Lyrics Englishසඳ කිඳුරා මිය ගියාසඳ කිඳුරා මිය ගියා ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Wickramasinghe SongsJanaka Wickramasinghe LyricsWickramasinghe Lyrics
