Ranchu Gasena Kolu Raane Lyrics
“Ranchu gasena kolu raene sindu kiyana” (රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන): Ranchu Gasena Kolu Raane (රංචු ගැසෙන කොලු රෑනේ) lyrics, a Sinhala folk song sung by Janaka Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is රංචු ගැසෙන කොලු රෑනේ ගී පද.
| SONG | Ranchu Gasena Kolu Raane |
|---|---|
| SINGER | Janaka Wickramasinghe |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Ranchu Gasena Kolu Raane Lyrics Singlish
Ranchu gasena kolu raene sindu kiyana
Numbe langadi wise karala baenum ahana
Pemwatha mamai
Ahankara numbe hite kodukara
Pemwatha mamai //
Kaansiyata kawith liyanna
Hituna witadi banath ahana //
Duka hitunama horen andana
Pemwatha mamai .... pemwatha mamai
Ranchu gasena ....
Indala hitala randu karana
Numbe kandulata hitin handana //
Numba naetiwama baeri numbema
Pemwatha mamai .... pemwatha mamai
Ranchu gasena ....රංචු ගැසෙන කොලු රෑනේ ගී පද
රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන
නුඹේ ළඟදි විසේ කරල බැනුම් අහන
පෙම්වතා මමයි
අහංකාර නුඹේ හිතේ කෝඩුකාර
පෙම්වතා මමයි //
කාන්සියට කවිත් ලියන
හිතුන විටදි බණත් අහන //
දුක හිතුනම හොරෙන් අඬන
පෙම්වතා මමයි .... පෙම්වතා මමයි
රංචු ගැසෙන ....
ඉඳල හිටල රංඩු කරන
නුඹෙ කඳුළට හිතින් හඬන //
නුඹ නැතිවම බැරි නුඹේම
පෙම්වතා මමයි .... පෙම්වතා මමයි
රංචු ගැසෙන ....Performances of Ranchu Gasena Kolu Raane
Cover versions, live performances, and reality-show contestant performances of “Ranchu Gasena Kolu Raane” on YouTube.
Cover Versions · 8
▶CoverJanaka Wickramasinhe | Ranchu Gasena | රංචු ගැසෙන කොලු රෑනේ සිංදු | ජානක වික්‍රමසිංහ I Flash BackPS Creation
▶CoverJanaka Ranchu Gasena (රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන ජානක වික්‍රමසිංහ)Flash BackPS Creation
▶Coverරංචු ගැසෙන කොලු රෑනේ | Ranchu Gesena Kolu Raane | EDM Cover REMIXMusic Seeker
▶CoverRanchu Gasena "රංචු ගැසෙන" Sinhala Guitar Lesson | Janaka Wikkramasinghe | Ruwan LeadRuwan Lead Guitar Lessons
▶CoverRanachu Gesena Kolu Reene(රංචු ගැසෙන කොලු රෑනේ) Drum CoverSameera Studio
▶CoverManeesha Liyanagamage | රංචු ගැසෙන කොලු රෑනේ සුපිරි නේද | Ranchu Gasena Kolu Rane supiri nedaSha tv
▶Coverරංචු ගැසෙන කොලු රෑනේ Song / Lead Guitar Cover - @ManeeshaLiyanagamageManeesha Liyanagamage
▶Coverරංචු ගැසෙන කොලු රෑනේ සින්දු කියනRathnayaka Music Channel
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ranchu Gasena Kolu Raane LyricsRanchu Gasena Kolu Raane Lyrics Englishරංචු ගැසෙන කොලු රෑනේරංචු ගැසෙන කොලු රෑනේ ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Wickramasinghe SongsJanaka Wickramasinghe LyricsWickramasinghe Lyrics