Saumyawanthiye Lyrics by Janaka Wickramasinghe
Saumyawanthiye (සෞම්‍යවන්තියේ) is a Sinhala song sung by Janaka Wickramasinghe. This page presents the Saumyawanthiye lyrics in Sinhala script (සෞම්‍යවන්තියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Saumyawanthiye |
|---|---|
| SINGER | Janaka Wickramasinghe |
| VIEWS | 14 |
| UPDATED |
Saumyawanthiye Lyrics
Saumyavantiye sitha sanasana - punyavantiye pin pala dena
Rupavantiye rasa kalambana - premayada me kiwa mana
(premayada gangavaki - saumya sanda eli ye veli)..//
Sanda basa giyath ganga nonavathi - sagare ha veli yathi
Saumyavantiye sitha sanasana - punyavantiye pin pala dena
Rupavantiye rasa kalambana - premayada me kiwa mana
(premayada sanda eliyaki - ramaya jeevithaye veli)..//
Langa nathi vunath sitha langa athi - adare bhavanavaki
Saumyavantiye sitha sanasana - punyavantiye pin pala dena
Rupavantiye rasa kalambana - premayada me kiwa manaසෞම්‍යවන්තියේ ගී පද
සෞම්‍යවන්තියේ සිත සනසනා - පුණ්‍යවන්තියේ පින් පල දෙනා
රූපවන්තියේ රස කළඹනා - ප්‍රේමයද මේ කිව මැනා
(ප්‍රේමයද ගංගාවකි - සෞම්‍ය සඳ එලියේ වෙලී)..//
සඳ බැස ගියත් ගඟ නොනවතී - සාගරේ හා වෙළී යතී
සෞම්‍යවන්තියේ සිත සනසනා - පුණ්‍යවන්තියේ පින් පල දෙනා
රූපවන්තියේ රස කළඹනා - ප්‍රේමයද මේ කිව මැනා
(ප්‍රේමයද සඳ එළියකී - රමය ජීවිතයේ වෙලී)..//
ළඟ නැති වුනත් සිත ළඟ ඇතී - ආදරේ භාවනාවකී
සෞම්‍යවන්තියේ සිත සනසනා - පුණ්‍යවන්තියේ පින් පල දෙනා
රූපවන්තියේ රස කළඹනා - ප්‍රේමයද මේ කිව මැනාPerformances of Saumyawanthiye
Cover versions, live performances, and reality-show contestant performances of “Saumyawanthiye” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 5
▶Liveසෞම්‍යවන්තියේ saumayawanthiye Hikkaduwa Celebration Live Music BandHikkaduwa Celebration
▶LiveSaumyawanthiye | සෞම්‍යවන්තියේ | Live band SOUND BALANCINGFeenix VIDU
▶Liveසෞම්‍යවන්තියේ කැරොකේ Saumyawanthiye Live Karoke (OLD SERIOUS BACKING)එරා Music Ent
▶LiveSaumyawanthiye - සෞම්‍යවන්තියේ | RIO FLASH sounds balance | liveNipun Boy
▶LiveSaumyawanthiye | සෞම්‍යවන්තියේ | මාවනැල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවනාගරය | ආවර්ජනා Live performanceඉසිඹුලන සිත් යාය Isibulana Sith Yaaya
Cover Versions · 12
▶CoverSaumyawanthiye | සෞම්‍යවන්තියේ | Janaka Wickramasingha | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverJanaka Sawmya Wanthiye(සෞම්‍යවන්තියේ සිත සනසනා ජානක වික්‍රමසිංහ)Flash BackPS Creation
▶CoverSaumyawanthiye | සෞම්‍යවන්තියේ.Gfriends Live
▶CoverSaumyawanthiye | සෞම්‍යවන්තියේ | Janaka Wickramasingha | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverSaumyawanthiye - සෞම්‍යවන්තියේ -Janaka Wickramasinghe - 7rm songs7rm Songs
▶CoverSaumyawanthiye EDM Cover | සෞම්‍යවන්තියේ |EDM Vibe | Janaka WickramasinghaPlus music
▶Coverසෞම්‍යවන්තියේ | Saumyawanthiye | Janaka Wickramasinghe | Harshana DisanayakeMantra SL
▶Coverසෞම්‍යවන්තියේ Cover Song (Saumyawanthiye) chanelSadew Productions
▶Coverසෞම්‍යවන්තියේ | Saumyawanthiye | Chamara Eheliyagoda | GO TRAVEL FIX COLOR NIGHT - PANADURAVISHMI VIDEO TEAM
▶Coverසෞම්‍යවන්තියේ' - Janaka Wickramasinghe l Saumyawanthiye l Mawanella SHAA RIVISANDA MELA 2013Apuru Lokaya
▶CoverSaumya Wanthiye (සෞම්‍යවන්තියේ)Cyprus සිංදු කාමරේ
▶Coverසෞම්‍යවන්තියේ සිත සනසනා Saumyawanthiye sitha sanasanacrish Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Saumyawanthiye LyricsSaumyawanthiye Lyrics Englishසෞම්‍යවන්තියේසෞම්‍යවන්තියේ ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Wickramasinghe SongsJanaka Wickramasinghe LyricsWickramasinghe Lyrics
