Balikaviyan Thaksala Doren Lyrics by Janaka Wickramasinghe
Balikaviyan Thaksala Doren (බාලිකාවියන් තක්සලා දොරින්) is a Sinhala song sung by Janaka Wickramasinghe. The lyrics were written by Saman Ekanayake, and the music is composed by H.M. Jayawardana. This page presents the Balikaviyan Thaksala Doren lyrics in Sinhala script (බාලිකාවියන් තක්සලා දොරින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Balikaviyan Thaksala Doren |
|---|---|
| SINGER | Janaka Wickramasinghe |
| LYRICIST | Saman Ekanayake |
| COMPOSER | H.M. Jayawardana |
| VIEWS | 33 |
| UPDATED |
Balikaviyan Thaksala Doren Lyrics
Balikaviyan taksala dorin
Issila horen walavi gassala nuwan
Yanthare handin manthare dumin
Ravana avith hindivi seilame indan
Liya muthu vadan yoma suwada pen
Ewa doothayan karamatha maha pem hasun
Mawa boru vadan gena awasaren
Midi kuduven igilithi swarnamaliyan
Balikaviyan ....
Uthpalaviyan bala boladiyan
Mathwela pemiin denuwan pembara langin
Mal vaten eha ranghalin meha
Sina paruwen kothaneda rangane ragum
Balikaviyan ....බාලිකාවියන් තක්සලා දොරින් ගී පද
බාලිකාවියන් තක්සලා දොරින්
ඉස්සිලා හොරෙන් වලාවි ගස්සලා නුවන්
යන්තරේ හඬින් මන්තරේ දුමින්
රාවණා ඇවිත් හිඳිවි සෙයිලමේ ඉඳන්
ලියා මුතු වදන් යොමා සුවඳ පැන්
එවා දූතයන් කරමත මහා පෙම් හසුන්
මවා බොරු වදන් ගෙනා අවසරෙන්
මිදී කුඩුවෙන් ඉගිලිති ස්වර්ණමාලියන්
බාලිකාවියන් ....
උත්පලාවියන් බාල බොලදියන්
මත්වෙලා පෙමින් දෙනුවන් පෙම්බරා ළඟින්
මල් වැටෙන් එහා රඟහලින් මෙහා
සිනා පාරුවෙන් කොතැනද රංඟනේ රැඟුම්
බාලිකාවියන් ....Performances of Balikaviyan Thaksala Doren
Cover versions, live performances, and reality-show contestant performances of “Balikaviyan Thaksala Doren” on YouTube.
Cover Versions · 12
▶CoverBalikaviyan Thaksala Doren - Janaka Wickramasinghe (All Right)Live Music Zone ®™
▶CoverBalikaviyan Thaksala Doren | බාලිකාවියන් තක්සලා දොරෙන් | EDM HOUSE & MANTRA MIX Cover by CHAKRA EDMCHAKRA EDM
▶CoverBalikaviyan | බාලිකාවියන් | (DJ Remix) - Janaka Wickramasingha | Sinhala EDM Fusion Mix 2025Rosh Studio
▶CoverBalikaviyan Thaksala Doren Dancing Caver (බාලිකාවියන් තක්සලා දොරෙන්) | My Studio One | Dancing CoverMy Studio One
▶CoverBalikaviyan Thaksala Dorin බාලිකාවියන්.. තක්සලා දොරෙන් | Janaka WickramasinghaGee Mathaka (Gee Mathaka)
▶CoverBalikawiyan | බාලිකාවියන් තක්සලා දොරෙන් | Remix Version | Suchi BeatsSUCHI Beats
▶CoverBalikaviyan (බාලිකාවියන්) Darbuka Vibe Remix | Sinhala New Remix Songs | (AI)DJ NIROSH ENTERTAINMENT
▶CoverBalikaviyan Thaksala Doren (Sinhala Song Meaning) - Janaka WickramasingheSinhala Lyricspedia
▶Coverබාලිකාවියන් තක්සලා දොරින් | balikawiyan thaksala doren | sinhala edm sindu 2025 | yakkha naadaYakkha Naada
▶CoverBalikaviyan Thaksala Doren Dancing Caver (බාලිකාවියන් තක්සලා දොරෙන්) | Ceylon Music VideoMy Studio One
▶Coverබාලිකාවියන් තක්සලා දොරින් | Balikawiyan Thaksala dorin | cover song | Janaka wikramasinhaTharindu mihiranga bandara
▶CoverBalikaviyan Thaksala Doren Dancing Caver (බාලිකාවියන් තක්සලා දොරෙන්) | Ceylon Music VideoCeylon Music Video
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Balikaviyan Thaksala Doren LyricsBalikaviyan Thaksala Doren Lyrics Englishබාලිකාවියන් තක්සලා දොරින්බාලිකාවියන් තක්සලා දොරින් ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Wickramasinghe SongsJanaka Wickramasinghe LyricsWickramasinghe LyricsH.M. Jayawardana ComposerSaman Ekanayake Lyricist