Nonida Inna Lyrics
“Nonida inna epa devi” (නොනිදා ඉන්න එපා දේවී), Nonida Inna (නොනිදා ඉන්න) lyrics: a Sinhala sad song sung by Janaka Wickramasinghe, with words by Yasanath Dhammika Bandara and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නොනිදා ඉන්න ගී පද.
| SONG | Nonida Inna |
|---|---|
| SINGER | Janaka Wickramasinghe |
| LYRICIST | Yasanath Dhammika Bandara |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Nonida Inna Lyrics Singlish
Nonida inna epa devi..
Mata enna veda devi..
Mamat nove devith
Nove kawuru nam danivi..
Nonida inna epa devi..
Hisa mudune hiru ginigena..
Kalu yakada pawa vegirena..
Unusumen unu novee..
Sel muwa hadawata duk gini danenne nathi..
Nethu vile sorow dora binda lana kandulu pala nathi..
Nonida inna epa...
Hiru sandu se daru raka gena..
Pani rasa se duk winda gena..
Hinahiyan pembari..
Hisa gasa kalu gale pitave ennatath beri..
Katu ani ridum dena hadawata samaga navatimi..
Nonida inna epa.../නොනිදා ඉන්න ගී පද
නොනිදා ඉන්න එපා දේවී..
මට එන්න වේද දේවී..
මමත් නොවේ දෙවිත්
නොවේ කවුරු නම් දනීවී..
නොනිදා ඉන්න එපා දේවී..
හිස මුදුනේ හිරු ගිනිගෙන..
කළු යකඩ පවා වැගිරෙන..
උණුසුමෙන් උණු නොවී..
සෙල් මුවා හදවතට දුක් ගිනි දැනෙන්නේ නැතී..
නෙතු විලේ සොරොව් දොර බිඳ ලන කඳුළු පල නැතී..
නොනිදා ඉන්න එපා.../
හිරු සඳු සේ දරු රැක ගෙන..
පැණි රස සේ දුක් විඳ ගෙන..
හිනැහියන් පෙම්බරී..
හිස ගසා කළු ගලේ පිටවී එන්නටත් බැරී..
කටු ඇනී රිදුම් දෙන හදවත සමඟ නවතිමී..
නොනිදා ඉන්න එපා.../Performances of Nonida Inna
Cover versions, live performances, and reality-show contestant performances of “Nonida Inna” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶CoverHandawaka - හැන්දෑවක @MalithPereramusician@YasasMedagedara @raveentharukamusic @piyath1004Handawaka
▶CoverNonida Inna Epa Devi | නොනිදා ඉන්න එපා දේවී | Janaka Wickramasinghe | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverNonida Inna Epa | නොනිදා ඉන්න එපා | Janaka Wickramasingha | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverNonida Inna Epa Dewi Karoke - Era Music Ent | Artist : Janaka Wickramasingheඑරා Music Ent
▶CoverNonida Inna Epa Devi - Janaka Wickramasinghe | නොනිදා ඉන්න එපා දේවී - ජානක වික්‍රමසිංහRD Entertainments
▶CoverNonida Inna Epa Devi~Janaka WickramasingheSayuri Mandira
▶CoverNonida Inna Epa Devi | නොනිදා ඉන්න එපා දේවීYasanath Dhammika Bandara (යසනාත් ධම්මික බණ්ඩාර)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nonida Inna LyricsNonida Inna Lyrics Englishනොනිදා ඉන්නනොනිදා ඉන්න ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Wickramasinghe SongsJanaka Wickramasinghe LyricsWickramasinghe LyricsRohana Weerasinghe ComposerYasanath Dhammika Bandara Lyricist
