Dewre Dilena Soda Muthu Mala Paladanna Lyrics
“Devure dilena soda mutu maala paladanna” (දෙව්රේ දිලෙනා සොද මුතු මාල පලදන්නා), Dewre Dilena Soda Muthu Mala Paladanna (දෙව්රේ දිලෙනා සොද මුතු මාල පලදන්නා) lyrics: a Sinhala love song sung by Janaka Wickramasinghe, with music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෙව්රේ දිලෙනා සොද මුතු මාල පලදන්නා ගී පද, and many know it simply as Devure dilena.
| SONG | Dewre Dilena Soda Muthu Mala Paladanna |
|---|---|
| SINGER | Janaka Wickramasinghe |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 49 |
| UPDATED |
Dewre Dilena Soda Muthu Mala Paladanna Lyrics Singlish
Devure dilena soda mutu maala paladanna
Dekane lelena ran mini thodu davatanna
Handayo hemada numba pana sema raka ganna
Devure dilena soda mutu maala paladanna
Samano la maluwe ran vali vehere
Mudunata sema mata danena
Sobani ge senehe gepalata vadana
Suba horava lan venava
Yamu rajune pama venava ....
Handayo hemada numba pana sema raka ganna
Goma mati atiru tani kada gepale
Siri liya sema ae hiduva
Gammane pura kala eli karava
Mama hat da magul kanava
Me pin ubata pihitanava ....
Devure dilena ....දෙව්රේ දිලෙනා සොද මුතු මාල පලදන්නා ගී පද
දෙව්රේ දිලෙනා සොද මුතු මාල පලදන්නා
දෙකනේ ලෙලෙනා රන් මිණි තෝඩු දවටන්නා
හඳයෝ හැමදා නුඹ පණ සේම රැක ගන්නා
දෙව්රේ දිලෙනා සොද මුතු මාල පලදන්නා
සමනොළ මලුවේ රන් වැලි වෙහෙරේ
මුදුනත සේම මට දැනෙනා
සොබනිගෙ සෙනෙහේ ගෙපැලට වඩනා
සුභ හෝරාව ලං වෙනවා
යමු රජුනේ පමා වෙනවා ....
හඳයෝ හැමදා නුඹ පණ සේම රැක ගන්නා
ගොම මැටි ඇතිරූ තනි කඩ ගෙපැලේ
සිරි ලිය සේම ඈ හිදුවා
ගම්මානෙ පුරා කල එළි කරවා
මම හත් දා මගුල් කනවා
මේ පිං උඔට පිහිටනවා ....
දෙව්රේ දිලෙනා ....Performances of Dewre Dilena Soda Muthu Mala Paladanna
Cover versions, live performances, and reality-show contestant performances of “Dewre Dilena Soda Muthu Mala Paladanna” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dewre Dilena Soda Muthu Mala Paladanna LyricsDewre Dilena Soda Muthu Mala Paladanna Lyrics Englishදෙව්රේ දිලෙනා සොද මුතු මාල පලදන්නාදෙව්රේ දිලෙනා සොද මුතු මාල පලදන්නා ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Wickramasinghe SongsJanaka Wickramasinghe LyricsWickramasinghe LyricsRohana Weerasinghe Composer
