Mihirima Wasanthaya Lyrics
“Mihirima wasanthaya aran, bhaga sanda ebi kauluwen” (මිහිරිම වසන්තය අරන්, භග සඳ එබී කවුළුවෙන්), Mihirima Wasanthaya (මිහිරිම වසන්තය) lyrics: a Sinhala love song sung by Janaka Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is මිහිරිම වසන්තය ගී පද.
| SONG | Mihirima Wasanthaya |
|---|---|
| SINGER | Janaka Wickramasinghe |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 7 |
| UPDATED |
Mihirima Wasanthaya Lyrics Singlish
Mihirima wasanthaya aran - bhaga sanda ebi kauluwen..
Daskon sakisadune aida pamawa..
Nidigath kowulidu horen - seethala sanda eliya yatin..
Sakman maluwa soyagena mama awa..
Sanda wathuren pirila nildiya thilaka mandape..
Muwa me piri thire wavthera kumudu mal sale
Vasala mili bedi dora nihandawa nidana welawe..
Senakadagalata awith maha ra madhura wasanthe..
Mihirima wasanthaya.../
Bogambarin epita handana ra kurullane..
Obatai mangul maduwa haduwe sakisadun mage..
Kanden aetha rataka hirudev nidana yamawe..
Ikman gaman motada deviya langa hidina rae..
Mihirima wasanthaya.../මිහිරිම වසන්තය ගී පද
මිහිරිම වසන්තය අරන් - භග සඳ එබී කවුළුවෙන්..
දස්කොන් සකිසඳුනේ ඇයිද පමාවා..
නිදිගත් කොවුලිදුට හොරෙන් - සීතල සඳ එලිය යටින්..
සක්මන් මළුව සොයාගෙන මම ආවා..
සඳ වතුරෙන් පිරිලා නිල්දිය තිලක මණ්ඩපේ..
මුව මේ පිරී තිරේ වැව්තෙර කුමුදු මල් සැලේ
වාසල මිලි බැදි දොර නිහඬව නිදන වෙලාවේ..
සෙංකඩගලට ඇවිත් මහ රෑ මධුර වසන්තේ..
මිහිරිම වසන්තය.../
බෝගම්බරින් එපිට හඬනා රෑ කුරුල්ලනේ..
ඔබටයි මඟුල් මඩුව හැදුවේ සකිසදුන් මගේ..
කන්දෙන් ඈත රටක හිරුදෙව් නිදන යාමයේ..
ඉක්මන් ගමන් මොටද දේවිය ලඟ හිදින රැයේ..
මිහිරිම වසන්තය.../Performances of Mihirima Wasanthaya
Cover versions, live performances, and reality-show contestant performances of “Mihirima Wasanthaya” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mihirima Wasanthaya LyricsMihirima Wasanthaya Lyrics Englishමිහිරිම වසන්තයමිහිරිම වසන්තය ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Wickramasinghe SongsJanaka Wickramasinghe LyricsWickramasinghe Lyrics


