Pini Muthu Sihilel Lyrics by Janaka Wickramasinghe
Pini Muthu Sihilel (පිණි මුතු සිහිලැල්) is a Sinhala song sung by Janaka Wickramasinghe. This page presents the Pini Muthu Sihilel lyrics in Sinhala script (පිණි මුතු සිහිලැල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pini Muthu Sihilel |
|---|---|
| SINGER | Janaka Wickramasinghe |
| VIEWS | 1 |
| UPDATED |
Pini Muthu Sihilel Lyrics
Pini muthu sihilal yame
Hasareli mal pide
Ege netha ma nethata yavi
Ape sith bandune
Jivithe senehaye mal mawate
Sayuru mayime vetakei hevane dodamalu vi
Turuliya hevane mal gomu athare na hamuvi
Adarei ma adarei e me ape pem vijithayai
Athangili bandala sith sira karala na pala na
Dawasak hinahi dawasak andala na pala na
Adarei ma adarei e me ape pem vijithayaiපිණි මුතු සිහිලැල් ගී පද
පිණි මුතු සිහිලැල් යාමේ
හසරැලි මල් පීදේ
ඇගේ නෙත මා නෙතට යාවී
අපේ සිත් බැඳුනේ
ජීවිතේ සෙනේහයේ මල් මාවතේ
සයුරු මායිමේ වැටකෙයි හෙවනේ දොඩමලු වී
තුරුලිය හෙවනේ මල් ගොමු අතරේ නෑ හමුවී
ආදරෙයි මා ආදරෙයි ඈ මේ අපේ පෙම් විජිතයයි
අතැඟිලි බැඳලා සිත් සිර කරලා නෑ පල නෑ
දවසක හිනැහී දවසක අඬලා නෑ පල නෑ
ආදරෙයි මා ආදරෙයි ඈ මේ අපේ පෙම් විජිතයයි
Performances of Pini Muthu Sihilel
Cover versions, live performances, and reality-show contestant performances of “Pini Muthu Sihilel” on YouTube.
Cover Versions · 10
▶CoverPinimuthu Sihilal | පිණි මුතු සිහිලැල් යාමේ | Janaka Wickramasingha | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverPini muthu sihilal yame Karoke / පිණි මුතු සිහිලැල් යාමේ / Janaka WickramasingheTshan Entertainment Karaoke / Backing Track
▶CoverPini Muthu Sihilel Yame - Janaka Wickramasingha | පිණි මුතු සිහිලැල් යාමේ - ජානක වික්‍රමසින්හPrecious Golden Classic
▶Coverpini muthu sihilel yameAsanka Thennakoon
▶Coverපිණිමුතු සිහිලැල් යාමේ | Pini Muthu Sihilal Yame | Indian Remake Version | @CeylonChillCeylon Chill Remix
▶Coverපිණිමුතු සිහිලැල් යාමේ | Pini Muthu Sihilal Yaame | @CalmSinhalaCoversCalm Sinhala Covers
▶CoverPini Muthu Sihilal Yame | Janaka Wickramasingha | පිණි මුතු සිහිලැල් යාමේ | ජානක වික්‍රමසිංහSith Gath Gee
▶CoverPini Muthu Sihilel Yame / පිණි මුතු සිහිලැල් යාමේSathsara Music
▶CoverPini Muthu Sihilal Yame | Janaka Wickramasinghe | පිණි මුතු සිහිලැල් යාමේ | ජානක වික්‍රමසිංහමියුරු ගී Miyuru Gee
▶CoverPini Muthu Sihilel Yame ( පිණි මුතු සිහිලැල් යාමේ ) | Cover By Ishan TheekshanaIshan Theekshana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pini Muthu Sihilel LyricsPini Muthu Sihilel Lyrics Englishපිණි මුතු සිහිලැල්පිණි මුතු සිහිලැල් ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Wickramasinghe SongsJanaka Wickramasinghe LyricsWickramasinghe Lyrics